මට හිතාගන්න බැහැ ඇයි මේවගේ රටවල් ඔන් අරයිවල් දෙන්නේ නැත්තේ කියලා
මිනිස්සු එන්න ඩිස්කරේජ් වෙනවා වීසා ප්‍රොසෙසින් ඩිෆිකල්ටීස් නිසා..
ඔන් අරයිවල් දුන්න නම් ඩබල් වෙනව එන ගාන,
මම දෙතුන් පාරක් වෙන ඔප්ශන් වලට ගියා මැලේ, තායි වීසා කේස් නිසා..
ඒ අතින් සිංගා, බාලි, මාලෙ එල..
ටිකට් දාගත්තා, ගියා