සංගක්කාර vs ගෝඨාභය

සංගක්කාර vs ගෝඨාභ&#351

  • සංගක්කාර

    Votes: 51 29.8%
  • ගෝඨාභය

    Votes: 120 70.2%

  • Total voters
    171

chameeracool

Well-known member
  • Nov 1, 2014
    781
    450
    63
    Homagama
    Sangakkara kiyanne mona hothambuwekda oi Gota ekka baladdi

    සිරා කතාව බං:P
    මිනි මරලා නෑ....:rolleyes:
    අතුරුදහන් කරලා නෑ...:yes:
    කොළඹ මිනිස්සුන්ගේ ඉඩම් මංකොල්ල කාලා නෑ...:confused:
    අඩුමගානේ ඇමරිකන් පුරවැසියෙකුත් නෙවෙයිනේ.. අප්පා.....:D
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    Sangata experience na ne ban. cricket walin thiyanawa :yes: :love:. danta me thathwe ekka gota hodai. sanga tikak selfish. :( rep 7+
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සිරා කතාව බං:P
    මිනි මරලා නෑ....:rolleyes:
    අතුරුදහන් කරලා නෑ...:yes:
    කොළඹ මිනිස්සුන්ගේ ඉඩම් මංකොල්ල කාලා නෑ...:confused:
    අඩුමගානේ ඇමරිකන් පුරවැසියෙකුත් නෙවෙයිනේ.. අප්පා.....:D

    Eunaata pattamapatta kuhaka athmarthakamiyek saha awastawadiyek
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංගක්කාර මොකටද පොලිටික්ස් වලට් එන්නේ...
    කතාකරන්න මාතෘකා නැතුව රෝපණය කරපු නිව්ස් එකක්....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සනා බෝයි, අර්ජුන වගේ එක්කෙනෙක් ඕකට කැමති කරගන්න පුළුවන් වෙයි :yes: සංගක්කාර නං මලාට බෑ :yes:

    දිල්ශාන් නං එක පයින් එයි ඔන්න පුළුවන් නං වැඩේ :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    සනා බෝයි, අර්ජුන වගේ එක්කෙනෙක් ඕකට කැමති කරගන්න පුළුවන් වෙයි :yes: සංගක්කාර නං මලාට බෑ :yes:

    දිල්ශාන් නං එක පයින් එයි ඔන්න පුළුවන් නං වැඩේ :P

    'යා ඩෙපිනිට්ලි' කියයි...
     
    kasdesilva

    Well-known member
  • Jul 6, 2016
    748
    422
    63
    Sanga politics walata enna oonene me wage deyak daanna. UUta echchara pissu ne. U great cricketer kenek. e thathwe thiyaagena hitiyama ethi
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,460
    4,465
    113
    සනා බෝයි, අර්ජුන වගේ එක්කෙනෙක් ඕකට කැමති කරගන්න පුළුවන් වෙයි :yes: සංගක්කාර නං මලාට බෑ :yes:

    දිල්ශාන් නං එක පයින් එයි ඔන්න පුළුවන් නං වැඩේ :P

    ඩිල්ශාන් උනත් මහින්දට විරුද්ධව එන්නේ නෑ.UNP එකෙන් කොහොමත් එන්නේ නෑ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Sangata experience na ne ban. cricket walin thiyanawa :yes: :love:. danta me thathwe ekka gota hodai. sanga tikak selfish. :( rep 7+

    අපි කොහොමද බන් දන්නෙ උට experience නෑ කියලා. දේශපාලනය කරන්නෙ මේ රටේ දේශපාලනය ඉගෙන ගත්ත කී දෙනාද. සේරම හුකන්නො මැටි මෝල්. ඒ අතින් අඩුම ගානේ සංග ඉගෙන ගෙන වත් තියෙනවා.මම දන්න තරමින් පොර නීතිඤයෙක්.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    Thormbal sangs...
    Moo dan malu wikunala iwarada...
    Moo ada hetama ganunwa wikunanna patan gannawa
    Honda ashwadayakata yanna jeena madama langata kiyala