balahan methanama gotabayata viruddawa adahas dakwalama thiyenne math ekka thawa
thawa ayek pamanai vote 30 31.58% gotabayata kade yana ewun kidennek adahas palakarala thiyenawada okkoma mahinda wadin... misak aluth chanda newei methana thiyena vote kiyanne nihada chanda ewa satthu wage hasirila ganna baaa eka thamai me dawaswala basil gahanna try karana game 1
නීතිඥයොම තමයි අපෙ රටේ දන්න කාලෙ ඉඳන් පොලිටික්ස් කලේ. ඔය කොරල තියෙන්නෙ. නීතිඥයො කියන උන් හැර වෙන ඕන එකෙක් කමක් නෑ මටනම්. අපිට ඕනෙ ආර්තික විද්‍යාඥයො , න්‍යෂ්ඨික භෞතික හෝ රසායන විද්‍යඥයො. ඉන්දියාවෙ චීනෙ වගේ. නීතීඥයො කියන්නෙ නීති පොත් වගන්ති "කටපාඩම්" කරල ආපු උන් උන්ට ප්‍රායෝගික වැඩ බෑ. හොඳම උදාහරණය LLB කාරය රනිල්.
මමනම් හිතන්නේ නෑ පොර ඔය කුණු ගොඩට අත ගහයි කියල 
(ඉල්ලුවත් සංගටනම් දෙන්නේ නෑ
)සිරා කතාව බං
මිනි මරලා නෑ....
අතුරුදහන් කරලා නෑ...
කොළඹ මිනිස්සුන්ගේ ඉඩම් මංකොල්ල කාලා නෑ...
අඩුමගානේ ඇමරිකන් පුරවැසියෙකුත් නෙවෙයිනේ.. අප්පා.....![]()
සන්ගක්කාරට දේශපාලන ඇත්දෑකීම් නෑ . අවොත් නා ගන්නවා. ගොටාභයට තම පවුලේ දේශපාලනේ ගැන අත්දෑකීම් තියනවා. ආරක්ෂාව ගැන ඇත්දෑකීම් තියනවා . සන්ගක්කාර කියන්නේ කලු සුද්දෙක් .![]()


හැම එකාම කියන කියන පද වලට නටල මේ තියන ටිකත් ඉවර කරලා තමා පස්ස බලන්නෙ 
