New vehical Permit price?

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    machan permit ekakata normal market eke 80 million wahanayak keeyak wage weida.i mean toyota CHR wage, anith eka doctor permit wage transfer karanna puluwanda?
    CHR 1.2 eka 31ta dala thibuna. 1.8 eka 38k wage. ikman eke balanna permit ekata genalla dena price thiyanawa dala
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    Doctor permit kiyanne wenama ekakda bn
    doctor permit කියල ජාතියක් නෑ බන්. permit ලැබෙන මිනිස්සුන්ගෙන් 60%ක් විතර doctors ලා. ඒකයි ඔය doctor permit කියන්නේ. රජයේ අමාත්‍යංශ සහ සංස්ථා (සමහර) වල director post එකේ සිට ඉහල නිලදාරින්ට දෙන්නෙත් ඒකම තමයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    වාහන මිල ගනන් ඉහල යාමත් සමග වාහන ආනයනය හා ලියා පදිංචිය වේගයෙන් පහත වැටුන බවත් තවදුරටත් මිල ඉහල යන්නේනම් තවදුරටත් ආනයනය පහල යන බව ආනයනකරුවන් කියති.මේ අතර වාහන ආනයනය කෙරෙහි මිනිසුන්ගේ පසු බෑමත් ඇතිවිම නිසා වෙලදපලට මේ දිනවල පැමිනෙන 20000ට ආසන්න නව වාහන පර්මිට් වල මිලද පහල යන බවයි.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,153
    1,391
    113
    Every 5 years Permit issue wenawa dan kalin wage...

    Duty adu wenne uparima 36 lkhs

    Ex Premio Duty 48 lkhs nm Permit ekata 36 lkhs adu wela 12 lkhs gewanna one

    Permit eke wikinum mila 27-28 lkhs wage thama yanne me dawas wala..thawa adu wennath puluwn

    oya uba 36 lak walin 10 lak wage adu akran assumption ekakatane danne permit prices..but dan permit eka 20-22 wage yanne amrket eke...permit ekak aragena vehical ekak gennuwoth 15 lak adu wenawa