15 කිවුවට අනිවා 15 ට වඩා පුලුවන් බන්.. මම town ඇතුලෙ උනත් accelerator කරනව වැඩී බන්.. එකයි 15.. නැත්නම් 16, 17 වගේ පුලුවන්..![]()
Town ඇතුලේ කොහොමද බං Accelerate කරන්නේ, City conditions කිව්වම වැඩිපුර යන්න වෙන්නෙ බ්රේක් වලින් නේ (Creeping)
ඔය කියන්නෙ Mixed වෙන්න ඇති, ට්රැෆික් නැතුව Accelerate කරන්න පුළුවන් Stretches එක්ක
Last edited:


