Thanks machan. 0W20 normal engine (1000cc 1KR FE) ekata dannath puluwan.
Town ඇතුලේ කොහොමද බං Accelerate කරන්නේ, City conditions කිව්වම වැඩිපුර යන්න වෙන්නෙ බ්රේක් වලින් නේ (Creeping)ඔය කියන්නෙ Mixed වෙන්න ඇති, ට්රැෆික් නැතුව Accelerate කරන්න පුළුවන් Stretches එක්ක


2018 eka 2015 ekata wada fuel consumption eka hodada. if so what is the reason. is the engine different or any added features.

2018 eka 2015 ekata wada fuel consumption eka hodada. if so what is the reason. is the engine different or any added features.
mu kyanne Rathnapure city wenna ati. colombo trafficnm ochchara karanne nati wei. 10-12 more realistic![]()

1000cc eke hondata paguwoth godak bara dan kandu addoth petrol karanne aduwen. 1.3 thama ehenam set wenne. Eth ithin tax adu nisa okkoma ganne 1000cc

රත්නපුරේ traffic නැ බන්..
මම කලින් කිවුවෙ normal දවල්ට drive කරනවනම් colombo 15 ක් විතර බන්.. office time වගේ traffic එකේනම් 15 ට වඩා අඩු වෙන්න පුලුවන් බන්..![]()
