post office වැඩද ?

thomian

Well-known member
  • May 20, 2011
    12,315
    17,260
    113
    මචං උඹලගේ පැත්තේ post office වැඩද ? :confused: මෙහේ නම් වහලා.:dull:. දැන් නිවුස් වලට තැපැල්පති කියනවා සමහර ඒවා වැඩ කියල..:oo: එත් වර්ජනේ කරන අය කියනවා දිගටම වර්ජනේ ගෙනියනවා කියලා.. :confused::confused:
     
    • Like
    Reactions: STU26015

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,315
    17,260
    113
    meheth close bn. kawada idanda mun wada nawattala tiyenne? parcel wagayak tama awe ne. may 27 lankawata awa kiyala tracking pennanawa.


    11 indala wada na ban. mageth parcel wagayak tama na dan godak kal. dan ithin kawada ewida kiyala hita ganna ba :dull: