Hard Talk with LazyLizard

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගලක් කපන්න වෙන්ටැති මිනිහෝ!
    [FONT="]ටුපක් - මූ ඇත්තටම ගේ කුරුල්ලෙක්ද නැද්ද දන්නේ නෑ මේකේ ආතල් ගන්නවද දන්නෙත්[/FONT][FONT="] නෑ හැබැයි ගේ කුරුළු අයියල මල්ලිලා ගැන හිතන සහ බලන විදිහ වෙනස් උනා මෙයා [/FONT][FONT="]කියන ඒවා දැකල. දැන් බස් එකේ යද්දී මොකෙක් හරි මම දිහා අමුතු විදිහට[/FONT][FONT="] බැලුවොත් මෙයා තමා මතක් වෙන්නේ.[/FONT]
    :baffled:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    giphy.gif
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    muge prasidiyata godakma hethu wenne muge profile pic eka . matanam ubawa suwisheshi wenne mage yaluwek hitiya ban uba wagema . uba commment karanne u wage. u th patta kamali dawasama nidi thaththa ona tharam hambakarala denawa kapan kiyala mu dawasama net eke. me man kiwe danata 5 years walata kalin yaluwek gena. ubata advice ekak dennam oya inne comfort zone eken eliyata adiya tiyapan pena widihata ubata godak hakiyawan tiyenawa specially game coding.... net eke inna time eken thamanta deyak karaganin ;)
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83

    මමත් ගොඩක් කල් යනකල් හිතං හිටියේ කටුස්සා මගෙ යාලුවෙක් කියලා...මූ මේකේ දාන ඒවා වුනත් මට කියවෙන්නේ උගෙ වොයිස් එකෙන්... ඌ කියනවා ඌ එළකිරි එකේ නෑ කියල, කටුස්සා කියනවා ඌ මගේ යාලුවා නෙමෙයි කියලා :lol:

    දැන් හිතෙන්නේ මට එහෙම හිතෙන්න ඇත්තෙ සමහර විට කටුස්සත් නුවර හින්ද කියලා :)

    එනිවේ, ජය වේවා...
    කොල්ලො නේ... ගමේ නේ... නුවර නේ... :):):)
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මමත් ගොඩක් කල් යනකල් හිතං හිටියේ කටුස්සා මගෙ යාලුවෙක් කියලා...මූ මේකේ දාන ඒවා වුනත් මට කියවෙන්නේ උගෙ වොයිස් එකෙන්... ඌ කියනවා ඌ එළකිරි එකේ නෑ කියල, කටුස්සා කියනවා ඌ මගේ යාලුවා නෙමෙයි කියලා :lol:

    දැන් හිතෙන්නේ මට එහෙම හිතෙන්න ඇත්තෙ සමහර විට කටුස්සත් නුවර හින්ද කියලා :)

    එනිවේ, ජය වේවා...
    කොල්ලො නේ... ගමේ නේ... නුවර නේ... :):):)

    ගේ ඇලර්ට් :baffled::baffled::baffled:
     
    :)
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    [FONT=&quot]අනිත් එක එලකිරිය කියන්නේ [/FONT][FONT=&quot]forum [/FONT][FONT=&quot]එකෙක් නෙ. හැමෝම තමන්ගේ අත්දැකීම් බෙදාගන්න[/FONT][FONT=&quot] ඕනේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කතා බහ කරන්න ඕනේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රටේ ප්‍රශ්න ගැන සාකච්චා කරන්න ඕනේ. එතකොට තමයි[/FONT][FONT=&quot] නියම [/FONT][FONT=&quot]forum [/FONT][FONT=&quot]එකක් වෙන්නෙ. ඉතින් මම ඒ වැඩේ පුළුවන් විදිහට කරනව ත්‍රෙඩ්[/FONT][FONT=&quot] නොදැම්මට. කවුරුහරි ත්‍රෙඩ් එකක් දාල ආරම්භය ගත්තම ඇදගෙන යන්නේ පෝස්ට් දාන [/FONT][FONT=&quot]අපි තමා. හැමෝම ත්‍රෙඩ් දාල බෑ ඒවට පෝස්ට් දාන්නත් කට්ටිය ඉන්න ඕනි නෙ. මම[/FONT][FONT=&quot] කරන්නෙ ඒ රාජකාරිය.[/FONT]
    :yes::yes::yes::love::love::love::love:
    [FONT=&quot]එළකිරියේ ඉන්න සුපිරි කොල්ලෙක්. [/FONT]