EZ Cash Top Up

LordCommander

Member
Dec 24, 2016
92
11
0
EZ Cash Top Up කරගන්න පුළුවන් මොනවයේද බන් අද හවස ez cash board එක ගහලා තියෙන communication දෙකකින් වගේ දෙකෙන්ම බෑ කිවනේ. :oo: :angry:

com bank atm එකෙන් පුලුවන්ද ? :confused:
 
MrNoob

Member
Jun 19, 2018
4
1
0
EZ Cash Top Up කරගන්න පුළුවන් මොනවයේද බන් අද හවස ez cash board එක ගහලා තියෙන communication දෙකකින් වගේ දෙකෙන්ම බෑ කිවනේ. :oo: :angry:

com bank atm එකෙන් පුලුවන්ද ? :confused:
Top up from bank account :love:
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    EZ Cash Top Up කරගන්න පුළුවන් මොනවයේද බන් අද හවස ez cash board එක ගහලා තියෙන communication දෙකකින් වගේ දෙකෙන්ම බෑ කිවනේ. :oo: :angry:

    com bank atm එකෙන් පුලුවන්ද ? :confused:

    හාඩ්වෙයා එකකින් අහලා බැළුවේ නැද්ද ? පුතී:baffled::baffled: හැම communication එකේම ඊසි කෑෂ් කරන්නේ නෑ කරන කොමිනිකේෂන් දැනගන්න කුඩ්ඩෙක්ගෙන් අහපන් ඔය පැත්තේ කුඩු ගණුදෙන් වෙන්නෙම ඊසි කෑෂ් වලින් දැන්:P
     
    • Like
    Reactions: LordCommander

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,534
    113
    EZ Cash Top Up කරගන්න පුළුවන් මොනවයේද බන් අද හවස ez cash board එක ගහලා තියෙන communication දෙකකින් වගේ දෙකෙන්ම බෑ කිවනේ. :oo: :angry:

    com bank atm එකෙන් පුලුවන්ද ? :confused:

    බෝඩ් ගහගෙන හිටියට ඔය මගුල හැම තැනම දාන්නේ නෑ මචන්. Dialog / foodcity වලින් නම් පුළුවන්
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    mam maasa dekakata wage kalin ez tiyena ekek ta salli demma keels super eken.. tamath puluwaan athi.. gihin balapan

    හාඩ්වෙයා එකකින් අහලා බැළුවේ නැද්ද ? පුතී:baffled::baffled: හැම communication එකේම ඊසි කෑෂ් කරන්නේ නෑ කරන කොමිනිකේෂන් දැනගන්න කුඩ්ඩෙක්ගෙන් අහපන් ඔය පැත්තේ කුඩු ගණුදෙන් වෙන්නෙම ඊසි කෑෂ් වලින් දැන්:P

    Abance, Singer, foodcity, keels walin Puluwan, Cash withdrow karagana thama then neththe, okun recharge karanawa witarai

    බෝඩ් ගහගෙන හිටියට ඔය මගුල හැම තැනම දාන්නේ නෑ මචන්. Dialog / foodcity වලින් නම් පුළුවන්

    Karala nam na mchn. EZ cash app eka dowload krla blpn playstore eken. Banks tikak thiyawnwa but com bank nm na mthka widiyt :(

    හැමෝටම thanks වේවා! :love:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,534
    113
    Abance, Singer, foodcity, keels walin Puluwan, Cash withdrow karagana thama then neththe, okun recharge karanawa witarai

    ඔව් ගිය පාර මම සල්ලි වගයක් ගන්න හැම තැනම ගියා එකම තැනකින් වත් දුන්නේ නෑ බැරිම තැන Dialog ශාකාවට ගියා උන් කිව්වා නේ යකෝ 1000 විතරයි කියලා දෙන්න පුළුවන් මම ඊට පස්සේ Ez Cash අත ඇරියා
     
    iO35pd
     
    උපරිම 10000 යි රුපියල් .ඕනනම් වැඩි කරගන්න ත් පුළුවන් .එහෙම 1000 කේස් එකක් නෑ
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    401
    214
    43
    උපරිම 10000 යි රුපියල් .ඕනනම් වැඩි කරගන්න ත් පුළුවන් .එහෙම 1000 කේස් එකක් නෑ

    Case ekak nethuwata Owage Salli ne , Denna widiyak ne kiyanawa, Patat Chora, Adurana communication thiyanawanam thamai oka sarthakka, Dodanna Pettaka atharaman wela hadissiye kawruhari ez cah karala salli ewwoth awa ganan eheman ithi kata hari wadinnama wenawa, Advertising wala thiyanawa wage lesi ne wede
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,002
    12,534
    113
    උපරිම 10000 යි රුපියල් .ඕනනම් වැඩි කරගන්න ත් පුළුවන් .එහෙම 1000 කේස් එකක් නෑ

    කලින් දුන්නා බන් ඔකොම මම 16000 අරන් තියෙනවා. උන්ගේ ලග සල්ලි නෑ කියලා මට දුන්නේ නෑ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔව් ගිය පාර මම සල්ලි වගයක් ගන්න හැම තැනම ගියා එකම තැනකින් වත් දුන්නේ නෑ බැරිම තැන Dialog ශාකාවට ගියා උන් කිව්වා නේ යකෝ 1000 විතරයි කියලා දෙන්න පුළුවන් මම ඊට පස්සේ Ez Cash අත ඇරියා

    combank atm wala puluwan neh .. mulma kale nam combank atm thora gatta ewage witarai puluwan wune.. dan nam ehema case ekak nee mam hitanne.. godak atm machine wala ez cash sticker eka gahala tiyenawa mam dekala tiyenawa .. uba anuradhapura inna nisa kohoamda danne seen eka oya peththe...