මම මේකෙ ටිකක් කල් ගොඩක් උන් දන්නවා ගොඩක් උන්ව දන්නෙ නෑ අව්ලක් නෑ..පොඩි උදව්වක් ඕන දන්න එකෙක් මට පොඩ්ඩක් කියනවද මය්ක්‍රො mpv iii 2012 වාහනේ කොහොමද හොදයිද කියලා..ගොඩක් උන් මයික්‍රො කිව්වම බයයි වෙවුලන්න ගන්නවා ජපන් නම් කබලක් උනත් අවෘදු සීයක් උනත් පරන අව්ලක් නෑ කියලා තමා ලංකාවෙ සමාජ මතේ...පොඩ්ඩක් ඒ වාහනේ ගැන දන්න එකෙක් කියපන්කො.. Micro mpv junior iii...2012