මම මේකෙ ටිකක් කල් ගොඩක් උන් දන්නවා ගොඩක් උන්ව දන්නෙ නෑ අව්ලක් නෑ..පොඩි උදව්වක් ඕන දන්න එකෙක් මට පොඩ්ඩක් කියනවද මය්ක්‍රො mpv iii 2012 වාහනේ කොහොමද හොදයිද කියලා..ගොඩක් උන් මයික්‍රො කිව්වම බයයි වෙවුලන්න ගන්නවා ජපන් නම් කබලක් උනත් අවෘදු සීයක් උනත් පරන අව්ලක් නෑ කියලා තමා ලංකාවෙ සමාජ මතේ...පොඩ්ඩක් ඒ වාහනේ ගැන දන්න එකෙක් කියපන්කො.. Micro mpv junior iii...2012
 
mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Salli thiyena ganata petrol wada karana wahanayak ganin. Aye wikunanna oanane kiyaa hithala gannepa. Mokada thamanta puluwan kalayak wena wahanayak ganna puluwan wenakan pawichchi karapan. Aekata thaman kamathi athe thiyana ganata galapena wahanayak ganin bn.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල් කොල්ලා;23331885 said:
    මම මේකෙ ටිකක් කල් ගොඩක් උන් දන්නවා ගොඩක් උන්ව දන්නෙ නෑ අව්ලක් නෑ..පොඩි උදව්වක් ඕන දන්න එකෙක් මට පොඩ්ඩක් කියනවද මය්ක්‍රො mpv iii 2012 වාහනේ කොහොමද හොදයිද කියලා..ගොඩක් උන් මයික්‍රො කිව්වම බයයි වෙවුලන්න ගන්නවා ජපන් නම් කබලක් උනත් අවෘදු සීයක් උනත් පරන අව්ලක් නෑ කියලා තමා ලංකාවෙ සමාජ මතේ...පොඩ්ඩක් ඒ වාහනේ ගැන දන්න එකෙක් කියපන්කො.. Micro mpv junior iii...2012
    problem with spares. Things like air filters are hard to find. also interior accessories.
    Engine wise, most maruti parts will be compatible.
    If the carburetor is in good condition, you can get around 17 km/l.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    Salli thiyena ganata petrol wada karana wahanayak ganin. Aye wikunanna oanane kiyaa hithala gannepa. Mokada thamanta puluwan kalayak wena wahanayak ganna puluwan wenakan pawichchi karapan. Aekata thaman kamathi athe thiyana ganata galapena wahanayak ganin bn.

    Sirawatama

    anungen ahanna apa, thaman kemathi nam wahane hoda nam ganin...
    oya godak 1000 talks dena unta bicycle 1k wath ne