..::[එවරස්ට්_වල_ඉරණම(Worlds's Highest Rubbish Dump)]::..
එවරස්ට් කන්ද මේ වන විට ලොව උසම කුණු කසළ තොගයක් පිහිටි ස්ථානයක් බවට පත්වෙලා තියනවා

සාමානයෙන් කඳු තරනය කරන්නන් පරිසරයට සංවේදී පිරිසක් ලෙස හැදින්විය හැකි උවද එවරස්ට් වලට දැන් ඇත වී ඇති ඛේදජනක තත්වයට ඔවුන් සෘජු වගකියයුත්තන් වේ
කඳු නගින්නන් භාවිතා කර ඉවත දැමු ටෙන්ට් කඳු නගින උපකරණ හිස් ගෑස් සිලින්ඩර් යනාදී පරිසරයට අහිතකර අපද්‍රව්‍ය 2017 වර්ෂයේදී ටොන් 25ක් සහ මිනිස් ආපද්රවය ටොන් 15 පමණ නේපාල කදු නගින්නන් පහලට ගෙන ආ බව Sagarmatha Pollution Control Committee(SPCC) [පරිසර සංවිධානයක්] පවසනවා

මේ අවුරුද්දේ පමණක් එවරස්ට් කදු නගින්නන් 600ක් පමණ කන්ද තරණය කර ඇති බව සදහන් වෙයි
ඔක්සිජන් ටැංකි

වැඩිම කසල ප්‍රමාණයක් තිබෙන බවට සැලකෙන්නේ මෙහි camp 2 ප්රදේශෙයයි
මිට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉතා වැඩි ලාබ ලැබීමේ අරමුණින් ආයතන මගින් අඩු මුදලට කඳු නගින packages හදුන්වා දීමයි එමගින් අත්දැකීම් අඩු කඳු නගින්නන් ප්‍රමාණය ඉහල යාම නිසා කදු මුදුන තුල දමා යන කසල ප්‍රමාණය දිනෙන් දින ඉහල යන බවයි පරිසර සංවිධාන පවසන්නේ

Sources : dailymail.co.uk,bbc.co.uk,news.com.au
@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

Last edited: