..::[එවරස්ට්_වල_ඉරණම(Worlds's Highest Rubbish Dump)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[එවරස්ට්_වල_ඉරණම(Worlds's Highest Rubbish Dump)]::..


    rhmp1h.jpg



    එවරස්ට් කන්ද මේ වන විට ලොව උසම කුණු කසළ තොගයක් පිහිටි ස්ථානයක් බවට පත්වෙලා තියනවා :sorry::sorry:

    සාමානයෙන් කඳු තරනය කරන්නන් පරිසරයට සංවේදී පිරිසක් ලෙස හැදින්විය හැකි උවද එවරස්ට් වලට දැන් ඇත වී ඇති ඛේදජනක තත්වයට ඔවුන් සෘජු වගකියයුත්තන් වේ :yes::yes:

    efj4gm.jpg


    2pq5ld0.jpg


    කඳු නගින්නන් භාවිතා කර ඉවත දැමු ටෙන්ට් කඳු නගින උපකරණ හිස් ගෑස් සිලින්ඩර් යනාදී පරිසරයට අහිතකර අපද්‍රව්‍ය 2017 වර්ෂයේදී ටොන් 25ක් සහ මිනිස් ආපද්‍රවය ටොන් 15 පමණ නේපාල කදු නගින්නන් පහලට ගෙන ආ බව Sagarmatha Pollution Control Committee(SPCC) [පරිසර සංවිධානයක්] පවසනවා :yes::yes:

    2ymg4ew.jpg


    11gjawy.jpg


    289zvc8.jpg


    2wgf5g6.jpg


    මේ අවුරුද්දේ පමණක් එවරස්ට් කදු නගින්නන් 600ක් පමණ කන්ද තරණය කර ඇති බව සදහන් වෙයි

    2lo0wi1.jpg


    ඔක්සිජන් ටැංකි :sorry::sorry:

    ou8jl5.jpg


    වැඩිම කසල ප්‍රමාණයක් තිබෙන බවට සැලකෙන්නේ මෙහි camp 2 ප්‍රදේශ‍ෙයයි :(


    e0fyv5.jpg


    2qlfwuc.jpg


    30c0ro6.jpg



    මිට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉතා වැඩි ලාබ ලැබීමේ අරමුණින් ආයතන මගින් අඩු මුදලට කඳු නගින packages හදුන්වා දීමයි එමගින් අත්දැකීම් අඩු කඳු නගින්නන් ප්‍රමාණය ඉහල යාම නිසා කදු මුදුන තුල දමා යන කසල ප්‍රමාණය දිනෙන් දින ඉහල යන බවයි පරිසර සංවිධාන පවසන්නේ :sorry::sorry::(


    Sources : dailymail.co.uk,bbc.co.uk,news.com.au

    jUcs6.gif

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
    jUcs6.gif

     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ekek dennekta arenna bahuthrayak ayata paraisraya gana ganak naha. eda dawase athal withrai balanne. :dull: