Matara - Maharagama highway bus

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    thyenwa bn
    uba anduwe joabk da
    ubalage opis ekema athi ewayi ena un
    ikman.lk eketh blpn
    pannipitiye dote opis ekakta gye mkada bn
    cmb ekakta pana ganna blpn
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    හෝමගම ඉදන් එද්දී දකිනවා ඔනි කමක් නෑ නේ ෆොන් නම්බර් එකවත් ලියාගන්න,
    සදුදා දිහාට දැක්කොත් ත්‍රෙඩ් එකේ දාන්නම්

    :lol::lol:
    ela ela machan.... koi hariyeda thiyenne ? rajaye job walata witharada ban thiyenne ? :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ගොඩාක් තියනව මචන්.... ඒවයෙ පිටිපස්සෙ පිටත්වෙන වෙලාව දුරකතන අංකය දාල තියනව ගොඩක් ඒව තියෙන්නෙ සෙත්සිරිපාය පැත්තට... පොඩ්ඩක් රවුමක් දාල බලපන් මාතර එක්සිට් එක පැත්තෙ හරි කොට්ටාව එක්සිට් එක පැත්තෙ හරි හොයාගන්න පුළුවන්
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    :lol::lol:
    ela ela machan.... koi hariyeda thiyenne ? rajaye job walata witharada ban thiyenne ? :(
    :baffled:
    බස් වල ගහල තියන එවා බන්, රජයේ ජොබ් සින් එකක් නෑ .. ඔරෙන්ජ් එකේ වැඩකරන උන් එහම එනවා මම දැකලා තියෙනවා:dull:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    ගොඩාක් තියනව මචන්.... ඒවයෙ පිටිපස්සෙ පිටත්වෙන වෙලාව දුරකතන අංකය දාල තියනව ගොඩක් ඒව තියෙන්නෙ සෙත්සිරිපාය පැත්තට... පොඩ්ඩක් රවුමක් දාල බලපන් මාතර එක්සිට් එක පැත්තෙ හරි කොට්ටාව එක්සිට් එක පැත්තෙ හරි හොයාගන්න පුළුවන්

    rajaye job walata witarada danne na ne ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    rajaye job walata witarada danne na ne ?

    ගොඩාක් තියෙන්නෙ ඒව තමයි උඹට කොහෙටද එන්න ඕන පිට කොටුවටද...? එහෙම එන ඒව අඩුයි මම හිතන්නෙ ගොඩක්ම දැකල තියෙන්නෙ කලින් කියපු ඒව තමයි.
     
    vinodlahiru

    Junior member
  • Jun 17, 2008
    36
    1
    8
    machan matara idan maharagamata hithway bus thiyenwada ban .. normal .. masekata ganak dila yanna puluwan ewa ? wisthara danna aya innwada ? :)

    Ona tharam thiyanawa machan... Parlimet park eka, Wildlife department eka laga, japan friendship road (Chogam eka thibba land eka), Diyatha park othana thama okkomla nawathan inne bus contact number tikak balala daanam e patte giya welawaka
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    Staff service thiyenawa ban
    thawa normal bus ekath thiyenawa, eketh monthly gana dela yanna puluwan, apita ona seat ekath un hamadama book karala thiyanawa man hithanne :yes:

    masetama 20 ganak yanne, shape ne

    :):)

    Ona tharam thiyanawa machan... Parlimet park eka, Wildlife department eka laga, japan friendship road (Chogam eka thibba land eka), Diyatha park othana thama okkomla nawathan inne bus contact number tikak balala daanam e patte giya welawaka

    ela ela machn thanx hodee :)

    bump

    matat hoyaganna ona galle idan yana ekak

    :P

    :love::love: fatta ..thanx machan