හෝමගම ඉදන් එද්දී දකිනවා ඔනි කමක් නෑ නේ ෆොන් නම්බර් එකවත් ලියාගන්න,
සදුදා දිහාට දැක්කොත් ත්රෙඩ් එකේ දාන්නම්



ela ela machan.... koi hariyeda thiyenne ? rajaye job walata witharada ban thiyenne ?![]()


ගොඩාක් තියනව මචන්.... ඒවයෙ පිටිපස්සෙ පිටත්වෙන වෙලාව දුරකතන අංකය දාල තියනව ගොඩක් ඒව තියෙන්නෙ සෙත්සිරිපාය පැත්තට... පොඩ්ඩක් රවුමක් දාල බලපන් මාතර එක්සිට් එක පැත්තෙ හරි කොට්ටාව එක්සිට් එක පැත්තෙ හරි හොයාගන්න පුළුවන්
rajaye job walata witarada danne na ne ?
machan matara idan maharagamata hithway bus thiyenwada ban .. normal .. masekata ganak dila yanna puluwan ewa ? wisthara danna aya innwada ?![]()
Staff service thiyenawa ban
thawa normal bus ekath thiyenawa, eketh monthly gana dela yanna puluwan, apita ona seat ekath un hamadama book karala thiyanawa man hithanne
masetama 20 ganak yanne, shape ne


Ona tharam thiyanawa machan... Parlimet park eka, Wildlife department eka laga, japan friendship road (Chogam eka thibba land eka), Diyatha park othana thama okkomla nawathan inne bus contact number tikak balala daanam e patte giya welawaka

bump
matat hoyaganna ona galle idan yana ekak


fatta ..thanx machan