යකින්නියක+ 21

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
යකින්නියක හා පෙම් සුව විඳ

india01.jpg

හරිහමන් රස්සාවක් නොතිබු චන්දරේ මාමා දරුපව්ල නඩත්තු කලේ ඉතාම අමාරුවෙන් යුතුව ඒදිනෙදා ලැබුණු කුමක් හෝ කිරීමෙන්ය.දිනෙන් දිනම අතමිට හිගවී ආර්තික අගාදයකම වැටී සිටි ඔහු දවස ගතකලේ කනස්සල්ලෙන් හා සිත් තැවුලෙනි. ගෙදර දොරේ අගහිගකම් දිනෙන් දින උග්‍ර අතට හැරුනාමිස සහනයක් නම් කිසිසේත් නොව්නි.

දස අතේ කල්පනා කරමින් සිටි හෙතෙම දන්නා හදුනන මිතුරකු හමුවී කුමක් හෝ රැකියාවක් සොයාදෙනමෙන් අයැද සිටියේ කලහැකි අන්කිසි විකල්පයක් නොවු බැවින්ය. ඔහුගේ ඉල්ලීමට සානුකම්පිතවූ මිතුරා ඔහුට රැකියාව ලෙස සොයාදුන්නේ විසාල රබර් වත්තක රෑ වැඩ මුරයයි.සුවිසල් රබර් වත්තක් වු ඒය අක්කර සිය ගානක් පමණවිය.චන්දරේට පැවරුනු කාරියවුයේ සැම දිනකම හැන්දෑවේ වත්තට ගොස් රබර් දුම් ගස්සන දුම් කාමරය බලා සොයාගෙන සිටිම සහ දරයොදා මැනවින් දුම්කාමරයේ ගින්න අව්ලවා තැබීමය.

හැම දිනකම හැන්දෑයාමයේ වත්තට යන ඔහු දුම් කාමරයේ ඇවිලෙන ගින්නට අලුතින් දරයොදා ගින්න අලුත්කර සිට ටිකක් රෑ බෝවු පසු ගෙදරින් ගෙන ආ බත්මුලද ගිලදමා බූරු ඇදට වී සුවසේ නිදා ගනියි.
මිනිස් වාසයෙන් ඉතා දුර බැහැරක වු වත්තෙහි ඔහු තනිවම රැය පහන් කලේ කැමැත්තකින් නොව්නද අතට මිටට කීයක්හරි ලැබීම ඔහුට මහත් සැනසිල්ලක් විය. හතර අතින්ම ගන කලුවර රබර් වතුයාය අද්භුත බවින් පිරී ඉතිරී තිබුනි.රැයක තනි මනුස්සයකු සිටිනු කෙසේ වෙතත් දහවලකවත් තනිවම කිසිවකු නොයන තරමෙි ගුප්ත බවක් ඒ තුලවිය. තම ආරක්ෂාව පිනිස ගිනි බටයක් හා උන්ඩ තොගයක් තිබීම ඔහුගේ සිතට තිබු ඒකම ශක්තිය විය.නමුත් කොයි මොහොතක හෝ මෙි වනයතුලදී කිසියමි අද්භුත බලවෙිගයකට ගොදුරු උවහොත් ගිනිබටයේ උන්ඩ වලින් මෙල්ලකල නොහැකිබව සිතුනු වාරද අපමනය. කෙසේ වුවද සියල්ල විදදරාගත්තේ කලහැකි කිසිත් නොවිම නිසාමය. කුප්පි ලාම්පුවේ ආලෝකය හැරුනුවිට කිසි ආලෝකයක් ඒ ගන වනයේ නොව්නි.

බුරු ඇදේ දිගාවන ඔහු කුප්පි ලාමිපුවද පසෙකින් දල්වා තබා ගිනිබටය සහ විදුලි පන්දම අසලින්ම තබාගනියි.ඒ ඔහුගේ ඒකම ආරක්ෂාවය.
දෑස් පියවෙනතෙක් සතර දෙසින් නොයෙක් සද්ද බද්ද නිමක් නොවිනි.නින්දෙන් තිගැස්සී ඇහැරුනු වාරද අපමන විය. ඒ ලෙස බියට පත්වු ඇතැමි දිනයන්හි තම සිතේ බිය පහකර ගනුලැබුවේ ගිනි බටයෙන් උන්ඩ කිහිපයක් පිටකර වනයම දෙදරුම් කරවිමෙනි. නමුදු ගිනිබටයේ හඩ ඇසෙන මානයකවත් ගෙයක් දොරක් ඒ අහලක හෝ නොවීය.

මතු සම්බන්ධයි .....
 
Last edited:

pubchi

Member
Nov 5, 2009
120
7
0
එක පාරට දාපන් යකෝ..
ස්ටාර්ට් එක හොඳයි.
:yes::yes:
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
දෙවන කොටස...........

14265e73ffe6b291.jpg

දෙවන කොටස...........

චන්දරේගේ දෛනික ජිවිතය මේ අයුරින් මාස 6 කට වඩා වැඩි කාලයක් මේ පාලු රබර් වතුයායේ ගෙවී ගියේය. දැන් පෙර තිබු තරමේ බියක් ඔහු තුල නැත. ඔහු මේ මහා රබර් වනයට හුරුවූ සේයාවකි. මානසික වශයෙන්ද ඔහු යම් තෘප්තියක පැමිණ සිටියේය. මන්ද මාස්පතා ස්ථිර වැටුපක් ලැබීම හේතුවෙනි. එම වැටුපෙන් ඔහුගේ දරුවන් සහ බිරිඳ තුන්වේල කා දරුවන්ටද උගන්වා ගැනීමට හැකිවූ බැවිනි.

දිනක් චන්දරේ සුපුරුදු පරිදි රබර් දුම් ගෙයට ගෙනි අවුළුවා ගෙදරින් ගෙන ආ බත් මුලද කා නිදන්නට සැරසුණි. ඔහු වෙනදා මෙන් ගිනි බටයද , විදුලි පන්දමද ළඟ තබාගෙන කුප්පි ලම්පුවද තමා අසලින් සුපුරුදු පරිදි දල්වා තබා නිදා ගත්තේය. ඔහු හෝරාවක් හෝ දෙකක් නිදන්නට ඇත. හිටි හැටියේම වනය දෙසින් ඇසුණු අමුතම ආකාරයේ මර ලතෝනියකින් චන්දරේ මාම තිගැස්සී අවදිවිය. එම ලතෝනිය මහා මූසල මෙන්ම රබර් වනයම සෙලවී යන්නක් බඳු විය. චන්දරේ විසින් දල්වා තබා තිබු කුප්පි ලම්පුවද නිවී ගොස් තිබුණි. චන්දරේ මාමගේ හදවතේ ගැස්මෙන් මුළු සර්වාංගයම වෙවුලා යන්න විය. මේ මහා තෙරක් නොපෙනෙන රබර් වනයේ කොහෙන්ද මිනිස් වාසයක්. එතකොට කෑගහුවේ කවුද ? , ඇයි මගේ කුප්පි ලාම්පුව නිවී ගියේ. මේ ආකාරයේ ප්‍රශ්න සිය ගණනක් තමාගේ සිතෙන්ම චන්දරේ මාමා ප්‍රශ්න කරන්නට විය. මුළු ගතම දහදියෙන් නැහැවී ඇත. නිවී ගොස් තිබු කුප්පි ලාම්පුව දල්වන්නට ගෙනි පෙට්ටිය සෙවූ නමුත් එය තමාගේ කොට්ටය අසල නොවීය. නිදන්නට පෙර ගෙනි පෙට්ටිය තමාගේ කොට්ටය යට තබා නිදාගත් බව ඔහුට හොඳට මතකය. නමුත් ගිනි පෙට්ටිය අතුරුදහන් වුයේ කෙසේද . කෙසේ වෙතත් කුස්සියේ තවත් වැඩිපුර ගිනි පෙට්ටියක් තිබු බැවින් එය ගෙන යන්නට නැගිටිනවාත් සමගම පෙරට වඩා භයංකර තවත් මර ලතොනියකින් වනයම දෙදුරුම් කෑවේය.

මතු සම්බන්ධයි.
 
Last edited:

oblivion

Active member
  • Apr 24, 2007
    376
    14
    28
    ෂා නියමයි ඉතුරැ කොටස් ටිකත් දාගෙන යමු......
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    11.gif