ගියපු aya ගැන details ganna ape office ekata enna .
Family Option
Sweden
No Ielts
Tuition fee : from 7.5 lakhs per semester
Finland
Ielts 6.5
Tuition fee : from 4 lakhs per semester
Denmark
Ielts 6.5
Tuition fee : from 6 lakhs per semester
Netherlands
Ielts 6.5
Tuition fee : from 3 lakhs per semester
Individual option
Tuition Free
Norway , Germany ,Belgium , Austria ,Iceland ,France
IELTS 6.5
Sweden තමයි එකම රට full time work කරන්න පුළුවන් student ලට . work විසා වලට මාරු වෙන්න study ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ .citizen equal work right හම්බෙනවා students ලට (europe union 1st කතා නැහැ ) minimum salary ජොබ් එකක් හොයා ගත්තම හරි . study period එකෙත් citizen equal work right තියෙන එකම රට .
Norway , Germany ,Belgium , Austria ,Iceland ,France වල public universities වල free education or පොඩි ගානයි ගන්නේ (euro 1000 ට අඩු ) .උන් නිකන් උගන්නනේ තියාගන්න බලාගෙන (brain drain). එකම condition එක study ඉවර වුණාම minimum salary ජොබ් එකක් හොයා ගන්න (citizen equal work right). එක තමයි settle වෙන්න ඕනේ . age, job demand list ,skill jobs ,language ,points කතා නැහැ .