|||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වැන්ඩසේ ලංකාවට එවලලු ඩිසිප්ලිනර්ය් රීසන්..
    අනේ මංදා බන් මුන්ට මොනවා වෙලාද කියලා,
    බැන්දෙත් ලඟදි,
    එක පාරක් ගිය අවුරුද්දේ එස් එස් සී එකේ පාටියක් ඉවර වෙලා ජා ඇල පමුණුගම පාරේ බෙන්ස් එක හප්ප
    ගත්තා, බීලා හිටියේ පැලෙන්න,
    දැන් උන්ගෙ නම් විනය අන්තිමයි,
    අර්ජුන වගේ නායකයෙක් නැති අඩුව තමයි,
    සංගා, මහේල, දිල්ෂාන් ඊරා එකෙන් පස්සෙ තමයි මේ හෙන ඔක්කොම පහත් උනේ

    ඔව් බන් ඉස්සර මොනවා වුනත් පැරදුනත් class playersla හිටියා දැන් ඉන්න උන්ට කිසිම වැඩක් බෑ එත් පණ්ඩිත කම තියෙනවා මදි නොකියන්න. team එකේ 11ක් ගත්තොත් බහුතරය ඉන්නේ පණ්ඩිත සෙට් එකක්. උන්ට පුළුවන් බංග්ලාදේශ් එක්ක නයා පෙන්වන්න විතරයි අදාල නැති දේවල් වලට තමා මුලික තැන දෙන්නේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    වැන්ඩසේ ලංකාවට එවලලු ඩිසිප්ලිනර්ය් රීසන්..
    අනේ මංදා බන් මුන්ට මොනවා වෙලාද කියලා,
    බැන්දෙත් ලඟදි,
    එක පාරක් ගිය අවුරුද්දේ එස් එස් සී එකේ පාටියක් ඉවර වෙලා ජා ඇල පමුණුගම පාරේ බෙන්ස් එක හප්ප
    ගත්තා, බීලා හිටියේ පැලෙන්න,
    දැන් උන්ගෙ නම් විනය අන්තිමයි,
    අර්ජුන වගේ නායකයෙක් නැති අඩුව තමයි,
    සංගා, මහේල, දිල්ෂාන් ඊරා එකෙන් පස්සෙ තමයි මේ හෙන ඔක්කොම පහත් උනේ

    සිරාවට බන් :angry::angry:

    එවලා තියෙන්නේ කලින් දවසේ රෑ clubbing ගිහින් ටීම් එක ඉන්න හොටෙල් එකට පොර ඇවිල්ල නැති නිසා :P:P

    මෙහෙම කරන්න ඕනේ නැත්තන් මුන් ආතල් එකට විතරයි සෙල්ලන් කරන්නේ රට ගැන හැගීමක් නෑ :no:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,297
    10,145
    113

    සිරාවට බන් :angry::angry:

    එවලා තියෙන්නේ කලින් දවසේ රෑ clubbing ගිහින් ටීම් එක ඉන්න හොටෙල් එකට පොර ඇවිල්ල නැති නිසා :P:P

    මෙහෙම කරන්න ඕනේ නැත්තන් මුන් ආතල් එකට විතරයි සෙල්ලන් කරන්නේ රට ගැන හැගීමක් නෑ :no:

    EBONY KELLAK SET WENNA ATHI :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    3rd Test (D/N), Sri Lanka tour of West Indies at Bridgetown, Jun 23-27 2018

    • i
      West Indies
      191/8 * (64.5 ov)
    • i
      Sri Lanka
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,194
    2
    10,799
    113
    Home Sweet Home
    අපේ උන් හෙන අමාරුවෙන් bat කරන්නේ , තාම 2 ඔවෙර් එක උනත් :oo:

    review review .... බේරුනා
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    සිරාවට බන් :angry::angry:

    එවලා තියෙන්නේ කලින් දවසේ රෑ clubbing ගිහින් ටීම් එක ඉන්න හොටෙල් එකට පොර ඇවිල්ල නැති නිසා :P:P

    මෙහෙම කරන්න ඕනේ නැත්තන් මුන් ආතල් එකට විතරයි සෙල්ලන් කරන්නේ රට ගැන හැගීමක් නෑ :no:

    කියලා වැඩක් නැහැ බං, මුන්ට කැක්කුමක් නැහැ රට ගැන,
    තව දෙන්නෙක් ගිහිල්ල, උන් දෙන්නා ආපහු හොටෙල් එකට ඇවිල්ලා,
    මූ පහුවෙනිදා උදේ ඇවිල්ලා තියෙන්නේ,
    අනිවා අනිත් උන් දෙන්නා දික්වැල්ලයි, ගුණතිලකයි වෙන්න ඇති

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කියලා වැඩක් නැහැ බං, මුන්ට කැක්කුමක් නැහැ රට ගැන,
    තව දෙන්නෙක් ගිහිල්ල, උන් දෙන්නා ආපහු හොටෙල් එකට ඇවිල්ලා,
    මූ පහුවෙනිදා උදේ ඇවිල්ලා තියෙන්නේ,
    අනිවා අනිත් උන් දෙන්නා දික්වැල්ලයි, ගුණතිලකයි වෙන්න ඇති

    ඔය් නම් දෙක ගෙස් කිරිල්ලක්නේ... හරියටම කියන්න බෑ
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    කියලා වැඩක් නැහැ බං, මුන්ට කැක්කුමක් නැහැ රට ගැන,
    තව දෙන්නෙක් ගිහිල්ල, උන් දෙන්නා ආපහු හොටෙල් එකට ඇවිල්ලා,
    මූ පහුවෙනිදා උදේ ඇවිල්ලා තියෙන්නේ,
    අනිවා අනිත් උන් දෙන්නා දික්වැල්ලයි, ගුණතිලකයි වෙන්න ඇති

    ඔව් ඔව් උදේ ටීම් එක ground එකට යන්න පරක්කුත් වෙලා කියන්නේ මු එනකල් ඉදල :lol::lol:

    ඒක නම් හරියට දන්නේ නෑ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් :yes::yes: