Dananjaya out muta gahanna puluwan subcontinent eke witharai
Dananjaya out muta gahanna puluwan subcontinent eke witharai

owe ban.Udawatta,Dhanajaya dennama fail
Kusal and Roshen have to do bulk of the scoring if SL have to win this test match
u hariyanne nati bawa management ekata terenne naudawatta hariyanne ne
teat kiwwe?Day night teat maru.....maara skill oone...3rd session bat karanta......

karath wadak weyda kiyana eka tama sakaKJP heta bat karai.. Hospital eken awilla.

a,s keayboard eke eka lagane bn thiyenne.....![]()

Radical aiyya matanan cricket kiyala balanta ithuruwela thiyenne me wage test witharai...හයිස්කෝරින් මැච් බලනවට වඩා මේ වගේ කෝ ස්කෝර් මැච් වල පට්ට ගතියක් තියෙනවා,
මේ මැච් වල රන්ස් ගහන්න එක්කෝ පට්ටම ඩිෆෙන්ස් & ටැලන්ට් තියෙන්න ඕන, නැත්නම් පර්ර ඇග්‍රසිව් ගහන්න ඕන.. ඇග්‍රසිව් ගහනවා කියන්නේ මොලේ නැතුව අර දික්කා වගේ ගහන එක නෙමෙයි,
දෙවනි ඉනිමේ රෝච් ගහපු ලකුනු 23 ලකුණු 100කට වඩා උන්ට වටිනවා..
කුසල් ජනිත් හෙට බැට් කරන්න එනවා, ඒක අමතක කරලා මෙන්ඩාටයි, දිල්රුවන්ටයි පොලුවන් තරම් ඇදගෙන යන්න තියෙන්නේ, ටාගට් එක -45 උනාම උන්ට ප්‍රෙශර් එක යනවා, එහෙම උනාම සින්ගල් තියෙනවා,
මෙන්ඩා මොලෙන් ගේම ගහන්න ඕන, හෙට ලයිට් දාන්න කලින් අවුව නිසා අපිට පොඩි වාසියක් නැතුව නෙමෙයි










Radical aiyya matanan cricket kiyala balanta ithuruwela thiyenne me wage test witharai...
Okkoma ODI gon ODI wegena enne[Wela Thiyenne] ewa extend karapu T20....Issara ODI[2 new balls enta issella] kochchara lassanada fight karanta puluwan anthima wenankan 220k gahalath..dan mokuth nathi wenta yanne muladi wicket gaththe naththan sorry thama anthima eunuth gahanawa bole spin,reverse swing wenne nathi hinda...anika dan thiyena bat...
Dikwallayanan pumbanawa wadi ape eun...kohomath test wala ohoma kelin na boleta gahana eun ellanta oone...
Dhanushkayanan kamak na e shot eka...![]()
Over 50k thiyana bolayak hada ganta ba munta...eth me 2 new ball scene eken wenne ODI maarama one sided wena eka..bowlerslata anthimata karaganta deyak na...
අනිවා බං සංජි, මට නම් 20-20 වගේ ගහන ඒවා අරහං, ඒවා නිකම් ගේම් එකක් වගේ,
මාර කෘතිමයි, වෙලාවකට හිතෙනවා ස්ක්‍රිප්ට් එකක්ද කියලා..
ධනුෂ්ක කරන්න ගියේ ප්ලෑන් එක, ඉක්මනට මුලින් රන්ස් ගන්න එක, ඒක වැරදි නැහැ,
රෝන්ග් චොයිස් ඔෆ් ශොට්ස්,
දික්කා නම් මෝඩ පාරක් ගැහුවේ ඕවර් 5ක් ස්ටම්ප්ස් වලට තියෙද්දි,
ඔව්, අලුත් බෝල් දෙකෙන් වන්ඩේ ගහන්න ගත්ත එක නම් මෝඩ වැඩක් තමයි,
උන් ඒකට එක්ස්කියුස් එකට කියන්නේ ඕවර් 50ක් එකදිගට ගහද්දි කලර් ෆේඩ් වෙලා බැටාට බලාගන්න බැහැ කියලා, ඒකෙන් වෙන්නේ උඹ කිව්වා වගේ රිවර් එකයි, ස්පින් එකයි නැති වෙලා යනවා, අද රෑ 12.30 වෙනකම් ඉන්න බැහැ බං.. පපුව ඩිග් ඩිග් ගානවා








