මම කලේ BIT මට ඔය කියනවා වගේ ඒවට යන්න තිබුනා ගෙදරින් සල්ලි ඉල්ලගන.ඒත් මෙහෙමයි .මම හිතන විදිහට ලන්කාවේ value එකක් තියෙනවා කැම්පස් එකකින් Degree එකක් ගන්න එක.අනිත් ඒවගේ වටිනාකමක් නෑ කියල නෙවෙයි මම කියන්නේ.අනිත් එක ඒක lec. නොයා ගොඩ දා ගන්න පුලුවන්.
Originally Posted by chickentikka View Post
මම කලේ BIT මට ඔය කියනවා වගේ ඒවට යන්න තිබුනා ගෙදරින් සල්ලි ඉල්ලගන.ඒත් මෙහෙමයි .මම හිතන විදිහට ලන්කාවේ value එකක් තියෙනවා කැම්පස් එකකින් Degree එකක් ගන්න එක.අනිත් ඒවගේ වටිනාකමක් නෑ කියල නෙවෙයි මම කියන්නේ.අනිත් එක ඒක lec. නොයා ගොඩ දා ගන්න පුලුවන්.
lec noya goda daganna puluwan kiwe ? mona uni da broh ?

කෝකට ගියත් පට්ට කෑලි නම් ඉන්නවා 
ane manda ban. minissunta thiyana prashna
ai machan ehema hithenne nadda ?
government related ewage piliganimath wadi nam.
qualification unath okay nam. ai bn ehema ?

හෙනයා;23345952 said:[/QUOTE
තමුන්ට දැරිය හැකි මුදලකට, හොද තැනකට ගිහින් හරියට කරගත්තනම් ඉවරයි නේ බන් අනික් අය යනවද නැද්ද කියල හොයන්නේ නැතුව..
අනිත් අය යනවද නැද්ද කියන එක හෙව්වා නෙමේ බ්රෝ.
යන්න කලින් අනිත් අයගේ අදහස් ගත්තේ මම කලිනුත් thread වගයක් දැම්මා මේ ගැන.
තේරුමක් නැති දෙයක් කරනවට වඩා පොඩි හරි අදහසක් කාගෙන්හරි ගන්න එක වටිනාකමක් තියෙයි කියල හිතුව නිසා මිසක් වෙන දෙයක් නෙමේ.
NSBM,NIBMනෙමෙයි මොන ප්රයිවට් කැම්පස් එකේ (ICBT,ESOFT,SLIIT,Cinec,.....or City and guild Engineering course) කරත් ගාන සැරයි බන්.කෝකට ගියත් පට්ට කෑලි නම් ඉන්නවා
![]()

ai machan ehema hithenne nadda ?
government related ewage piliganimath wadi nam.
qualification unath okay nam. ai bn ehema ?
nibm nsbm rajaye kiyala free neme degree denne . kohomath salli gewala karaddi balanne budget eka & degree ekata thina reputation eka intitiute eka wadak nha degree eka balanna ona. or migrate option wadi final yr walata auzi uk USA wage samahra ewata.
ehema kiyanna ba oya icbt ehema dena electrical degree eka denne sunderland university eka iet recognized course ekak eth icbt eka recognized na. ehakota IEng ehema ganna giyama tikak wada wadi)