PHP ~ Laravel Framework ගැන

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Niyamai. dan framework enawa ambanaka. Mama nam godak welawta pure coding thama gahuwe mechara kal. issara codeigniter use kara eth bulky wadi kiyala hithuna.

    balamu larvel neda. diatama karagena yamu.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කවුද මේකේ Datatables plugin ඒක යූස් කරන්නේ Laravel එක්ක? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා :baffled: Datatables පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න..
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,941
    823
    113
    29
    Gampaha
    කවුද මේකේ Datatables plugin ඒක යූස් කරන්නේ Laravel එක්ක? මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා :baffled: Datatables පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවා නම් කියන්න..

    mokakda mcn awula? :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    mokakda mcn awula? :P

    මගේ students කියල ටේබල් එකක් තියෙනවා..ඕකේ unique id එකට මම දාල තියෙන්නේ මේ වගේ structure එකක්..

    S2018060156

    • S - Student
    • 2018 - Current Year
    • 06 - Current Month
    • 0156 - Current Month එකේ කීවෙනි student registration එකද කියන ඒක

    දැන් කොහොමහරි form ඒක සබ්මිට් කරහම ඔය ID ඒක හරියටම MYSQL DB එකට යනවා..DataTables වලින් ඕක බලද්දී ආපහු එන්නේ 0 කියලා...

    001.jpg

    "S" කියන ඒක අයින් කරහම වැඩේ අවුලක් නැතුව "2018060156" structure එකට පෙන්නනවා DataTable එකේ.. :sorry: අකුරක් දැම්මහම තමයි පිස්සු කෙලින්නේ :sorry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    මගේ students කියල ටේබල් එකක් තියෙනවා..ඕකේ unique id එකට මම දාල තියෙන්නේ මේ වගේ structure එකක්..

    S2018060156

    • S - Student
    • 2018 - Current Year
    • 06 - Current Month
    • 0156 - Current Month එකේ කීවෙනි student registration එකද කියන ඒක

    දැන් කොහොමහරි form ඒක සබ්මිට් කරහම ඔය ID ඒක හරියටම MYSQL DB එකට යනවා..DataTables වලින් ඕක බලද්දී ආපහු එන්නේ 0 කියලා...

    001.jpg

    "S" කියන ඒක අයින් කරහම වැඩේ අවුලක් නැතුව "2018060156" structure එකට පෙන්නනවා DataTable එකේ.. :sorry: අකුරක් දැම්මහම තමයි පිස්සු කෙලින්නේ :sorry:

    DB එකෙන් අරන් ගෙනල්ල දාන්නේ numeric එකකට නෙමෙයි නෙහ්.. :nerd::P
     
    Last edited: