PHP ~ Laravel Framework ගැන

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    හෙනයා;23352096 said:

    DB එකෙන් අරන් ගෙනල්ල දාන්නේ numeric එකකට නෙමෙයි නෙහ්.. :nerd::P


    data type eka mokakda ? text or string danna
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    laravel හොඳ framework එකක්. නමුත් කාටවත් කියන්න බැහැ මේක තමයි PHP වල best ම framework එක කියල. ඒක ඒ ඒ යට අදාළ විදිහට වෙනස් වෙනව.

    හරි උබ ගොඩක් මේක ගැන experience තියෙනවනම් මට පොඩි help එකක් දීපං,
    coding help එකක් නෙමෙයි, Dev environment සම්බන්දව පොඩි help එකක්.

    laravel Intellij IDE එක එක්ක config කරගෙන මම work කරන්නේ.
    මගේ pc එක dev apps, ඔය wamp වගේ ජරාව වල් වලින් බොග වෙන හින්ද හැම මගුලම docker micro containers ඇතුලේ රන් කරන්නේ.
    PHP interpreter එක තියෙන්නේ docker container එකක් ඇතුලේ
    IDE එක support කරනවා docker වලට.

    එකම අවුල node package manager එක (npm) රන් කරලා gulp එක build කරගන්න දඟලපු එක, elixir පාවිච්චි කරන්න ඕන නිසා.
    මේකට මම docker container එකක npm රන් කළා volume එකක් mount කරලා host machine එකේ working directory එක දාල. (windows වලට node දැම්ම දගලලා එපා උනාම, ඒ දාල npm install ගැහුවම python ඉන්ස්ටෝල් කරන්න, ඇහුව. ඒ පාර ඒ මගුල දැම්ම. ඊටපස්සේ ආයේ fail උනා visual studio express දාන්න උනා, ආයේ රෙද්ද්ද .net අහනවා. එක බැලුවම ඒ මගුලේ bug එකක්) පස්සේ මල පැනල ආපහු ඔක්කොම uninstall කරා.
    ඊටපස්සේ කලින් වගේ docker container එකක කොහොමහරි npm install එක රන් කරලා gulp build කරා.

    node විතරක් යන්තන් දාගෙන දැන් රන් කලත් gulp tasks රන් කරන්න ක්‍රමයක් නැහැ, IDE එක එකට support නැහැ වගේ gulp docker ඇතුලේ දුවන්න.
    unit testing වලට තමා gulp වැඩිපුර ඕන. :dull: දැන් කරන්නේ අතින්ම unit test එක රන් කරනවා අමුතුම ක්‍රමයකට. :rofl: හැබැයි IDE එක support නැති හින්ද වැඩේ ටිකක් slow වෙනව, shortcuts වැඩ කරන්නේ නැහැ හරියට.
    මොකක් හරි ජිල්මාට් idea එකක් දීපං

    ඔය ඩොකර් එක අයින් කරල දාපන් මචන්. නැත්නම් ඔව්වට වෙනම හාඩ් එකක් ගහපන්. ඔව්ව කරද්දි ෆයිල් කෙලෙකා්ටියක් එක්ක ඉන්න වෙනවා කොෙහාමත් :(:(
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ඔය ඩොකර් එක අයින් කරල දාපන් මචන්. නැත්නම් ඔව්වට වෙනම හාඩ් එකක් ගහපන්. ඔව්ව කරද්දි ෆයිල් කෙලෙකා්ටියක් එක්ක ඉන්න වෙනවා කොෙහාමත් :(:(


    උබල Code Sign කරන්නේ කොහොමද?
    මේක බලපන්කො පොඩ්ඩක්

    https://www.elakiri.com/forum/showthread.php?t=1865469



    Anthimata Linux dagaththa thawa SSD ekak gahala. dannam patta


    Sinhala type koranna kramayak thamai hoyaaganna ona. google input eka dan naane :dull:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    PHP for Beginners – Become a PHP Master – CMS Project
    මේ කෝස් එකේ.. ප්‍රොජෙක්ට් එක්සසයිස් ෆයිල් ටික හොයලා දෙන්න බැරිද?
    හොයලාම මහන්සී