DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    රැවුල වැවීම කියන්නෙත් එක්තරා කලාවක්නේ.
    ඕකට වෙනම වෙලාවක් වෙන් කරන කොල්ලෝ ඕන තරම්.
    කොහොමද මූණ පුරා රැවුල වවන් ඉන්න තියේ නම්.
    මටත් එහෙම ආසාවක් තියෙනවා. එළකිරි එකෙත් ඕන තරම් රැවුල එහෙම වවාගත්තු අය ඇති.

    ලූණු ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා උදේ හවා ගාලා
    මුණ හෙදුවාම රැවුල වැවෙනවා කියලා වීඩියෝ එකක තියෙනවා දැක්කා.
    තව එෆ් බී එකේ නිතරම රැවුල් තෙල් ගැන ඇඩ් අහුවෙනවා.
    මේවා ප්‍රතිපලදායකද? වැඩක් වෙච්ච අය ඉන්නවද?

    1.jpg


    කපපන් කපපන් ඕක වවාගන්න පුළුවන් කියනවා.
    දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ කපනවා කපනවා, මූණ වටේට වැවිලා තිබ්බට
    හිතේ ආසාව පිරෙන්න වවාගන්න නම් බැරිවුණා.
    උඩු අතටත් රේසර් කරනවා, වැඩක් වෙන්නේ නෑ.

    හරියටම හරියන ක්‍රමයක් දන්නවද අපේ කොල්ලෝ කවුරුහරි...
    දන්නා දෙයක් බෙදාහදන් යමුද?


     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන්. මම නම් අවුරුදු 16 දී තමයි මුලින්ම දැලි රැවුල කැපුවේ...ඊට පස්සේ ඉතින් ටික ටික වැවුණා.
    මම හිතන්නේ ජාන බලපානවා ඇති බන්.
    සමහරුන්ගේ ඉතින් කොච්චර කලත් මුණ පුරා වැවෙන්නේ නෑනේද.
    මම නම් අවුරුදු එකහමාරක් වැවුව එකදිගට. පපුවේ මැදට විතර වෙනකම්.
    ඒ වුනාට සමහර වෙලාවට හෙනම අප්‍රසන්නයි බන් මොකද කෑම කන වෙලාවට ඔක්කොම රැවුලේ හැලෙනවා.
    පාන් කුඩු, මැල්ලුම් කෑලි, ඉඳුල් ඉස්ම වදිනවා.එක නිසා දැන් අඟල් 3 විතර ගානට තියාගෙන ඉන්නවා.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Visheshayak na bn. Normal vidihata awa.. bt point ekai kata wate nikat ahariyei rawla thamba wela bn. maara case eka...wate kalui...:(:(
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    තාම මගෙත් ලපටි රැවුලක් තියෙන්නේ. තැනින් තැන.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :cool::cool:

    GettyImages-685338644.jpg


    මගේ දැනට තියෙන රැවුල මේ වගේ...අවුරුදු 2ක් විතර වෙනවා....ට්‍රිම්මු කරන එක විතරයි කරන්නේ..මුකුත් ගාල අනන් මනම් මුකුත් න බන්...

    නිකම්ම මේ විදියට වවුන ....​
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    :cool::cool:

    මගේ දැනට තියෙන රැවුල මේ වගේ...අවුරුදු 2ක් විතර වෙනවා....ට්‍රිම්මු කරන එක විතරයි කරන්නේ..මුකුත් ගාල අනන් මනම් මුකුත් න බන්...

    නිකම්ම මේ විදියට වවුන ....​

    ජාන සීන් එක ඇති නේද බන් බරටම 😞 තාත්තගෙත් රැවුල වැවේද ඕම?
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    DJ චි කේ යි යා;23352233 said:
    ජාන සීන් එක ඇති නේද බන් බරටම 😞 තාත්තගෙත් රැවුල වැවේද ඕම?

    ow ත්තගේත් වැවෙනවා...එත් තාත්තනම් කපනවා....

    මම නම් කපන්නේ න....එත් ඔය ෆොටෝ එකේ තියෙනවට වැඩ ගොඩක් decent ....රවුල් කෙස් ගහක්වත් පිට පැනල නැ ....

    මම level කරනවා....අනිත් එක තමයි ....මම wash එකක් එහෙම දාල අවම..රැවුල අර රවුම් පනාවකින් පහලට පිරනවා....​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම කොහොඹ බොනවා....සමහර විට එකේ effect එකක් තියෙනවද දන්නේ න...​
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    DJ චි කේ යි යා;23352270 said:
    පිස්සුද බොල... ඒකෙන් රැවුල වැවෙනවද..සීනී නම් අඩුවෙනව ඇති :baffled:

    direct නම් නැ ....එත් health එකට හොදට දැනෙන effect එකක් තියෙනවා....​