Mazda 3 2008 vs Stingray 2018

topkollek

Well-known member
  • May 22, 2014
    42,877
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මැස්ඩා 3 2008 එක විකුණල Stingray එකකට යන එක ගැන මොකද කියන්නෙ? වෙන අලුත් වාහන ගන්න සල්ලිත් නෑ. මැස්ඩා එක දැන් අවුරුදු 10ක් පරණයිනෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Leda naha aluth nisa
    interior nam hodai wagonR wala options okkoma wage tiyanawa

    petrol karanawa kana palenna, eka watinawa petrol ganan wedi nisa

    lokuma awula wenne mazda 3 eka drive karala wagonR eka drive karaddi pickup madi, overtake karanna amarui wage danei. Highway wala 100kmph pannala yanna puluwan awulak naha, eth handling smooth naha sedan ekak wage. traffic wala kota kota yaddi nam oya mukuth awulak naha. Wahene exterior shape eka kathai mazda 3 ekata sapekshawa
     
    • Like
    Reactions: topkollek

    thanks
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    මැස්ඩා 3 2008 එක විකුණල Stingray එකකට යන එක ගැන මොකද කියන්නෙ? වෙන අලුත් වාහන ගන්න සල්ලිත් නෑ. මැස්ඩා එක දැන් අවුරුදු 10ක් පරණයිනෙ.

    Uba stingray 1ka pedala balapan mulin

    first day uba bayawenawa sure :lol::lol::lol:
    moko oke aka parata engine aka race wenawa patteta denanawa
     
    • Like
    Reactions: topkollek

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Lankave system eke awula bro

    Sedan ekakin mini van ekakata bahinava kiyanne ithin economy eka gana hitha gandako... BTW used allion/premio wage ekak baluwoth narakada?
     
    • Like
    Reactions: topkollek

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඉතින් ඕක මහලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බ්‍රෝ...
    වැගන් ආර් එකක් රෙන්ට් එකට හරි අරන් පැදලා බලපන්..උබට ඒකේ පිකප් අනම් මනම් ඕකේ නම් ගනින්..ඉවරනේ ප්‍රශ්නෙ...
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,877
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    You must be mad to even compare.110 hp sedan with a 660cc mini box.Ubata fuel awul witarak nan ganin.nuwaraeliye ehema yana eka amataka karapan.

    Mazda 3 ..dont go for a cheap mini van...Car ekakin ganna dewal mini van ekakin expect karanna epa bro...

    Mazda 3, Even if i get a free stingray

    Lankave system eke awula bro

    Sedan ekakin mini van ekakata bahinava kiyanne ithin economy eka gana hitha gandako... BTW used allion/premio wage ekak baluwoth narakada?

    ඉතින් ඕක මහලොකු ප්‍රශ්නයක් නෙමෙයිනේ බ්‍රෝ...
    වැගන් ආර් එකක් රෙන්ට් එකට හරි අරන් පැදලා බලපන්..උබට ඒකේ පිකප් අනම් මනම් ඕකේ නම් ගනින්..ඉවරනේ ප්‍රශ්නෙ...

    සියලු දෙනාට අදහස් වලට හා බම්ප් වලට ස්තූතියි. :love:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    දැන් ගොඩක් අය බලන්නේ fuel consumption & ලක්ෂ 30 කට විතර අලුත් වහනයක්
    ඒක පාන් බාගයක්ද නැත්තම් අටපට්ටමක්ද කොච්චර ආරක්ෂකාරිද කියන එක නෙවෙයි

    අර කිව්වා වගේ රෙන්ට් එකට හරි එකක් අරන් පැදලා බලලා සෙට් නම් ඉතින් ගන්ඩ තියෙන්නේ
     
    • Like
    Reactions: topkollek