මාත් වෙඩිම ගන්නවා. ඒත් එක දවසයි කරන්නේ. හෝම් කමින් කියල ආය කරන්නෙ නෑ බං එක දවසෙන් වෙඩිම කරල දාන්න හිතාගෙන ඉන්නේ
Keep it simple as possible. Invite people closest to you.
අවුරුදු ගානක් අමාරුවෙන් හොයාගත්ත සල්ලි ටික කොහේවත් ඉන්න එවුන්ට පුදන්න දගලන උත්සවයක්
ඕක මාෆියාවක් කියල තේරෙන කොට ගොඩාක් අය පරක්කුයි

ukanawa punsande. ado e kiyanne umbata kasada bandinna laksha 30 k withara yanna athi neda function dekatama.
btw dress karana un mokakda karapu jilmart eka?
30,000 n kohomada ban bothal shape kara gaththe?
bona yaluwo nadda ubata?
wedding car?
poruwa?
bestman lage suits?
honeymoon ?

නාස්තියක් කියල කරන්න කලිනුත් හිතුන පස්සේත් හිතුනා ඒත් වෙඩින් එකක් කොහොමහරි කරන්න එපෑ. කරගෙන යනකොට සල්ලි ගලාගෙන වියදම් වෙනවා ඒව නවත්තන්න බෑ ඉතින්. ඔය බජට් එක ඩීසන් විදිහට කරල. ලොකු සීන් නෑතුවmachan ubata mea wiyadam karapu salli wallata tawa ganak dala wahanayk aran rent akata damma nm. mass pata ubata ganak enawa neda
meaka nm amumu amu nastiyak kiyala hitenne mata witharada....![]()
ඕය හැමදෙයක්ම වෙනස් කරන්න පුලුවන් මිනිස්සුන්ගෙ ආකල්ප එක්ක
අනුන් කරපු දෙයක් කරන්න තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ මොල හැදිල තියෙන්නෙ.පවුලෙ කෙනෙක් මගුලක් කෑවට වඩා ජයට අනෙකට මගුලක් කන්න ඕනි වෙනව.ඒකෙ ඇති වැරද්දක් නෑ..නමුත් එහෙම කරන ගොඩාක් අයට ඒ වියදම් දරාගන්න අමාරු වුනත් බැංකු වලට ණය වෙලා හෝ තියන දේපලක් විකුනල හෝ මගුල් කනව...අන්තිමට පැය 6-8 සොමිය වෙනුවෙන් අවුරුදු ගානක් ණය ගෙවනව.
හැමදාම ලග තියාගන්න ෆොටෝ ටිකටයි කෙරෙන චාරිත්ර ටිකටයි මුල් තැන දීල, ලගම සීමිත නෑදෑ පිරිසකට විතරක් (සමහර නෑදෑයොත් මගුල් ගෙදරදි තමයි මුල්ම සහ අවසන් වතාවට දකින්නෙ) ආරාධනා කලා නම් මට හිතෙන විදියට ඔය වියදම් වෙන සල්ලි වෙනදෙයකට යොදා ගන්න පුලුවන්.
ඔය මට හිතෙන විදිය....



අවුරුදු ගානක් අමාරුවෙන් හොයාගත්ත සල්ලි ටික කොහේවත් ඉන්න එවුන්ට පුදන්න දගලන උත්සවයක්
ඕක මාෆියාවක් කියල තේරෙන කොට ගොඩාක් අය පරක්කුයි








Kawuda ban umbe DJ 1 kale?
amooo wedimak ganna eka sellam nane.