මචන්ලා අද මරු කුණක් කෑවනෙ. මගෙ යාලුවෙක් බිස්නස් එකක් තියෙනවා සෙට් වෙන්න කියලා මහරගමට එන්න කිව්වා. මූ මට කරන්නෙ මොකක්ද කියලා කලින් කිව්වෙ නෑ. මාත් ගියා ඉතින් අහන්නෙ නැතුව. බැලින්නම් මූ මාව එක්කන් ගියේ Global Lifestyle Lanka එකට. මට දැන් කර කියා ගන්න දෙයක් නෑ. ඔන්න එකෙක් ඇවිල්ලා presentation එකක් දෙන්න පටන් ගත්තා. මූ ඉර හඳ පෙන්නුවෙ නැතැයි ඉතින්. මට ගනන් හදලා පෙන්නුවා අවුරුදු 5කින් බිලියන 34ක් හොයන්න පුලුවන්ලු.
එලියට ගියාම මේ ගැන එක එකාගෙන් අහන්න එපාලු. බොරුලු කියන්නෙ. තව ඉඳන් කියනවා google,media, පත්තර වල කියන දේවල් විශ්වාස කරන්න එපාලු. මූ කොහොම හරි පැය 3ක් විතර හීන ලෝකයක් මැව්වා ඉතින්

. මුලින් 85ක් දාල join වෙලා earn කරන්නලු.
උබල මේවා කරනවද බන්? Global Lifestyle Lanka ගැන උබලගෙ අදහස් මොනවද?
එලියට ගියාම මේ ගැන එක එකාගෙන් අහන්න එපාලු. බොරුලු කියන්නෙ. තව ඉඳන් කියනවා google,media, පත්තර වල කියන දේවල් විශ්වාස කරන්න එපාලු. මූ කොහොම හරි පැය 3ක් විතර හීන ලෝකයක් මැව්වා ඉතින්

. මුලින් 85ක් දාල join වෙලා earn කරන්නලු.උබල මේවා කරනවද බන්? Global Lifestyle Lanka ගැන උබලගෙ අදහස් මොනවද?

උල තියෙන්න ඕනේ ඕකුන්ව 