ඕවට යන්නෙ ඉක්මනට පොහොසත් වෙන්න ඕනෙ එවුන්,උන් හිතන්නෙ අද හම්බවෙන සල්ලි ගැන විතරයි.හෙට කෙලවෙන එක තේරෙන්නෙ නෑ.... අනිත් එක මුන් ටාර්ගට් කරන්නෙ ගම්වල ඉන්න අහින්සක මිනිස්සු,කන කර උගස් තියලා ඕවට බැඳෙන්නෙ.නෙට්වර්ක් මාර්කටින් පුක තමයි.ඕවට මුලින් සෙට් උන එවුන් කාර් එහෙම ගත්තා,ඒවා දැකලා අනිත් උන්ට ඔය උණ ගැහුවා.ඊට පස්සෙ උනුත් බැඳුනා 90%ක් සල්ලි නැති කරගෙන නිකන් හිටියා.ඉතුරු 10% තව ගොදුරු හොයනවා,මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න අකමැති උන්ට ඕවා දිවිය ලෝක වගේ තමයි![]()
සිංගප්පුරු දෙමලෙක් මේකේ ලොක්කා අපේ රටේ සල්ලි පිට රටට අදිනවා





