Global Lifestyle Lanka පිරමීඩ ජාවාරම

Jan 10, 2016
221
10
0
ඕවට යන්නෙ ඉක්මනට පොහොසත් වෙන්න ඕනෙ එවුන්,උන් හිතන්නෙ අද හම්බවෙන සල්ලි ගැන විතරයි.හෙට කෙලවෙන එක තේරෙන්නෙ නෑ.... අනිත් එක මුන් ටාර්ගට් කරන්නෙ ගම්වල ඉන්න අහින්සක මිනිස්සු,කන කර උගස් තියලා ඕවට බැඳෙන්නෙ.නෙට්වර්ක් මාර්කටින් පුක තමයි.ඕවට මුලින් සෙට් උන එවුන් කාර් එහෙම ගත්තා,ඒවා දැකලා අනිත් උන්ට ඔය උණ ගැහුවා.ඊට පස්සෙ උනුත් බැඳුනා 90%ක් සල්ලි නැති කරගෙන නිකන් හිටියා.ඉතුරු 10% තව ගොදුරු හොයනවා,මහන්සි වෙලා සල්ලි හම්බ කරන්න අකමැති උන්ට ඕවා දිවිය ලෝක වගේ තමයි :growl::growl::growl:

සිංගප්පුරු දෙමලෙක් මේකේ ලොක්කා අපේ රටේ සල්ලි පිට රටට අදිනවා
 
kushan101

Member
Feb 8, 2008
8
1
0
මචන්ල, මේ මගුලට ජීවිතේට කර ගහන්න එපා. :angry::angry::angry: මේකෙන් උඹලගේ ජීවිතේ, උඹලගේ යාළුවො, නෑදැයෝ හැත්ත බුරුත්ත පිටින්ම කෙලව ගන්න පුළුවන් වැඩක්. :yes::yes::yes:

http://www.filehosting.org/file/details/540106/pyramid schemes.pdf

මේ ලින්ක් එකේ තියෙනවා මහා බැංකුවෙන් කරපු research එකක්. සුද්ද සිංහලෙන්ම මේක ගැන කියල තියෙනවා. හොදට කියවපන්.

තවත් තේරෙන්නේ නැත්තම් PM එකක් දාපන්.:cool::cool: උඹලට මොනවා හරි ප්රශ්ණ තියෙනවනම් අහපන්. විශේෂයෙන්ම වැනි වැනී ඉන්න එවුන්. තව ඕනේ නම් Central Bank එකේ එකෙක් සෙට් කරලා දෙන්නම් වැඩි විස්තර දැනගන්න.:yes::yes::yes:

Thread එක හදපු එකාට thanks. මේ මගුලේ Rep දෙන්න දන්නේ නෑ. :rolleyes::rolleyes:
 
  • Like
Reactions: HSW

මේකට ගන්න පුලුවන් පියවර මොකක්ද? ඇයි මහ බැංකුවෙන් තවම මොකුත් නැත්තේ
 
kushan101

Member
Feb 8, 2008
8
1
0
මචන්, නීතිය ක්‍රියාතමක කරන්න ඕනේ පොලිසිය. උඹ දන්නවනෙ ලංකවේ නීතියේ/පොලීසියේ හැටි.
තැන් දෙක තුනක දෙතුන් දෙනෙක් කුඩුවේ දාල තියෙනවා. හැබැය් අනික් දවසේ මේකෙම උඩ ඉන්න එකෙක් ඇප දෙනවා.

මහ බැංකුවට කරන්න පුළුවන් උපදෙස් දෙන එක.

මේ රෙද්ද නවත්තන්න කරන්න තියෙන්නේ දන්න දන්න එකාව දැනුවත් කරන එක මේ ගැන. මම දන්න විදියට මහ බැංකුවෙන් කරන්නෙත් ඒ ටික විතරයි
 
මේක නවත්තන්න බැරිද බන් එතකොට