USA sockets to Sri Lankan box pin wall sockets converter?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං USA power adapters ලංකාවේ box pin wall sockets වලට ගහන්න ගන්න තියන converter තියනවා ද? Oneplus power adapter ලංකාවේ box pin wall sockets වලට ගහන්න ඕනේ.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    s-l300.jpg


    මේ වගේ එකක් ගනින්. Hardware වල තියනවා.
     
    Last edited: