Proposal වලින් සෙට් වෙනවා නම් ඉතින් කෙල්ල ගැන හොයන්න ඔනේ. ඒත් මුකුත් විස්තර හොයාගන්න බෑ පරන සීන් කොහොමත් බෑ. මට ප්‍රොපෝසල් ආවා එකියෙක්ට jewellery බිස්නස් සල්ලි හොඳටම තියෙනවා කොල්ලෙකුත් ඉන්නවා ඒත් ගෙදරින් හොයනවා
මාස 2න් එකි බැන්ඳා. තවත් ප්‍රොපෝසල් එකක එකි ඔසී එකෙක් එක්ක සෙට් වෙල ඉන්නකොට ගෙදරින් හොයනවා තව එකෙක් උන්ට ඔනෙ යාලුවෙලා ඉන්න එක කෝමහරි කඩන්න

කෙල්ල ටිකක් හරි ලුක් එකක් තියෙනවා නම් කොච්චර වටේ ගියපු එකක් වුනත් අන්තිමට අහින්සකයෙක් බඳිනවා

ගොඩක් පෙර කර්මෙත් බලපානවා මේ ආත්මෙ කොච්චර හොඳට හිටියත් වැඩක් නෑ ගිය ආත්මෙ ගෑනු අමාරුවේ දාලා නම් අනිවාර්යෙන්ම මේ ආත්මෙටත් ඒක බලපානවා
