Phone bill නම් නෑ, Bank එකේ එකක් ආවා සති ගාණකට පස්සේ
Phone එකට මැසේජ් නම් එනවා online bill system එකට මාරුවෙන්න කියලා. ඒක කරදරයි !!!
card eke bill ekath na bn
hithuna ganak gewwa dawasata kalin
Phone bill නම් නෑ, Bank එකේ එකක් ආවා සති ගාණකට පස්සේ
Phone එකට මැසේජ් නම් එනවා online bill system එකට මාරුවෙන්න කියලා. ඒක කරදරයි !!!
ඇයි උබගේ email එකට එන්නේ නැද්ද ..... මොන අවුරුද්දේ ද උබ තාම ජිවත් වෙන්නේ![]()
mata awe nane bn
අද ලියුම්කාරය ගියා ඒත් බිල් එක නැහැ.
mama lium karayek ahatawath dakke na bn
bill ekakwath na ebay badu ehen
මමත් දැක්කා ලියුම්කාරයා යනවා ඊයේ
Dialog නම් E-bill දාගනින්
නැත්තම් dialog.lk සයිට් එකේ Account එකක් හදා ගනින් මම එකෙන් තමයි බිල් එක බලන්නේ
ebill mokadda ekada oya kiyanneඇයි උබගේ email එකට එන්නේ නැද්ද ..... මොන අවුරුද්දේ ද උබ තාම ජිවත් වෙන්නේ![]()
hadaganna eka nemei wade
owa amataka wenawa
bill eka table eka uda tibbama gewanna mathak wenawa
busy unama amatakaw enawa
e hinda ekakwath ebill hadanne naththe
anika ona nathi mail enna gaththama karadarai man karana job ekath ekka

ebill mokadda ekada oya kiyanne![]()
ethokota print eka enne nadda bn.
ebill mokadda ekada oya kiyanne![]()
ethokota print eka enne nadda bn.
උඹලගෙ මේ මාසෙ phone bill එක ආවද? තමා ආවෙ නැහැ. ලැබෙන්න තිබ්බෙ 10 වෙනිද වගේ...![]()
තැපැල් ස්ට්‍රයික් බං
ලංකාවේ නෙමේද මිනිහෝ හිටියේ තැපෑල ස්ට්‍රයික් කරලා තිබ්බේ සති ගානක්
අදත් මූ SLT එකට බනින්න ගියෙ. තැපෑල strike කියපු නිසා කට වහ ගත්තා
අඩෝ jhnwp උබට මොකද්ද බන් SLT එකත් එක්ක ඔච්චර තියෙන නයි වෛරෙ![]()



අවශ්‍ය වෙලාවට එක ප්‍රින්ට් කරගන්න පුළුවන් නේ