phone bill එක ආවද?

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Phone bill නම් නෑ, Bank එකේ එකක් ආවා සති ගාණකට පස්සේ :baffled:
    Phone එකට මැසේජ් නම් එනවා online bill system එකට මාරුවෙන්න කියලා. ඒක කරදරයි !!!


    card eke bill ekath na bn
    hithuna ganak gewwa dawasata kalin
     
    • Like
    Reactions: Rockstar Athelete

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    අද ලියුම්කාරය ගියා ඒත් බිල් එක නැහැ.


    mama lium karayek ahatawath dakke na bn
    bill ekakwath na ebay badu ehen


    මමත් දැක්කා ලියුම්කාරයා යනවා ඊයේ

    Dialog නම් E-bill දාගනින්

    නැත්තම් dialog.lk සයිට් එකේ Account එකක් හදා ගනින් මම එකෙන් තමයි බිල් එක බලන්නේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මමත් දැක්කා ලියුම්කාරයා යනවා ඊයේ

    Dialog නම් E-bill දාගනින්

    නැත්තම් dialog.lk සයිට් එකේ Account එකක් හදා ගනින් මම එකෙන් තමයි බිල් එක බලන්නේ


    hadaganna eka nemei wade
    owa amataka wenawa
    bill eka table eka uda tibbama gewanna mathak wenawa
    busy unama amatakaw enawa
    e hinda ekakwath ebill hadanne naththe
    anika ona nathi mail enna gaththama karadarai man karana job ekath ekka

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඇයි උබගේ email එකට එන්නේ නැද්ද ..... මොන අවුරුද්දේ ද උබ තාම ජිවත් වෙන්නේ :confused:
    ebill mokadda ekada oya kiyanne :nerd:

    ethokota print eka enne nadda bn.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38

    hadaganna eka nemei wade
    owa amataka wenawa
    bill eka table eka uda tibbama gewanna mathak wenawa
    busy unama amatakaw enawa
    e hinda ekakwath ebill hadanne naththe
    anika ona nathi mail enna gaththama karadarai man karana job ekath ekka


    හ්ම්ම් :yes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    අදත් මූ SLT එකට බනින්න ගියෙ. තැපෑල strike කියපු නිසා කට වහ ගත්තා :lol:

    අඩෝ jhnwp උබට මොකද්ද බන් SLT එකත් එක්ක ඔච්චර තියෙන නයි වෛරෙ
    :lol::lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹලගෙ මේ මාසෙ phone bill එක ආවද? තමා ආවෙ නැහැ. ලැබෙන්න තිබ්බෙ 10 වෙනිද වගේ...:angry:

    තැපැල් ස්ට්‍රයික් බං

    ලංකාවේ නෙමේද මිනිහෝ හිටියේ තැපෑල ස්ට්‍රයික් කරලා තිබ්බේ සති ගානක්

    අදත් මූ SLT එකට බනින්න ගියෙ. තැපෑල strike කියපු නිසා කට වහ ගත්තා :lol:

    අඩෝ jhnwp උබට මොකද්ද බන් SLT එකත් එක්ක ඔච්චර තියෙන නයි වෛරෙ
    :lol::lol::lol:


    :lol::lol::lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    අවශ්‍ය වෙලාවට එක ප්‍රින්ට් කරගන්න පුළුවන් නේ

    මටනම් E-mail වලින් , තැපැලෙන් දෙකම එනවා එහෙම එන්න හදා ගන්න පුලුවන් Dialog අකෙඩ් එකට ගිහින් කිව්වා ම දෙකම එන්න හදලා දෙනවා