topkollek:23366613 said:අපහාස කරල ස්මාට් ටොයියන්ගෙ චන්දෙ කඩාගන්න දඟලනව වගෙ![]()
ඔය උඩ ෆේක් හදන ඉන්න එකාටනම් smart කියන්න බෑ. ඌට කියන්න වෙන්නේ ලොවන්නෙක් කියලා තමා![]()
Identity:23366968 said:
8. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විවේචනය කරන්න. "ගොට්ලර්" "මරා" "ගංකබරයා" වැනි වචන නිතර භාවිතා කරන්න. විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න.
Identity:23367037 said:8. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විවේචනය කරන්න. "ගොට්ලර්" "මරා" "ගංකබරයා" වැනි වචන නිතර භාවිතා කරන්න. විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න.
1. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගෙ බෙට්ට ලොවන්න. "ජන මූල නායකයා" "රට බේරගත් අප්පච්චි" "දියසෙන් කුමාරයා" වැනි වචන නිතර භාවිතා කරන්න. ඔවුන් කිසි දිනෙක හොරකම් නොකර ඇති බවත්, හොරකම් කරත් අපිටනම් කමක් නැති බවත් පවසන්න. අපේ පවුලෙ එවුන් මැරුවත් අපිනම් මහින්ද රාජපක්ෂට යයි සපත කරන්න. එවිට ඔබට ස්මාර්ට් බයියෙකු විය හැක. විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න.
Read the above post , it's for Toyyas like you lol