ස්මාර්ට් ටොයියෙකු වෙන ආකාරය

tintin4

Member
Dec 20, 2017
272
34
0
36420383_676521136031755_339494590400692224_n.jpg
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔය උඩ ෆේක් හදන ඉන්න එකාටනම් smart කියන්න බෑ. ඌට කියන්න වෙන්නේ ලොවන්නෙක් කියලා තමා :lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,659
    113
    colombo
    topkollek:23366613 said:
    අපහාස කරල ස්මාට් ටොයියන්ගෙ චන්දෙ කඩාගන්න දඟලනව වගෙ:P

    හෑ කොහෙද යකෝ අපහාස කළේ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය උඩ ෆේක් හදන ඉන්න එකාටනම් smart කියන්න බෑ. ඌට කියන්න වෙන්නේ ලොවන්නෙක් කියලා තමා :lol:

    බොදුනුවා ඇඩ්මින් ද කොහෙද
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,659
    113
    colombo
    Identity:23366968 said:

    8. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්ෂ​, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විවේචනය කරන්න​. "ගොට්ලර්" "මරා" "ගංකබරයා" වැනි වචන නිතර භාවිතා කරන්න​. විමල් වීරවංශ​, උදය ගම්මන්පිළ​, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න​.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    8. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්ෂ​, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් විවේචනය කරන්න​. "ගොට්ලර්" "මරා" "ගංකබරයා" වැනි වචන නිතර භාවිතා කරන්න​. විමල් වීරවංශ​, උදය ගම්මන්පිළ​, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න​.

    1. හැකි සෑම විටෙකම මහින්ද රාජපක්ෂ​, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගෙ බෙට්ට ලොවන්න​. "ජන මූල නායකයා" "රට බේරගත් අප්පච්චි" "දියසෙන් කුමාරයා" වැනි වචන නිතර භාවිතා කරන්න​. ඔවුන් කිසි දිනෙක හොරකම් නොකර ඇති බවත්, හොරකම් කරත් අපිටනම් කමක් නැති බවත් පවසන්න. අපේ පවුලෙ එවුන් මැරුවත් අපිනම් මහින්ද රාජපක්ෂට යයි සපත කරන්න. එවිට ඔබට ස්මාර්ට් බයියෙකු විය හැක. විමල් වීරවංශ​, උදය ගම්මන්පිළ​, දිනේෂ් ගුණවර්ධන වැනි මහත්වරුන්ද අමතක නොකරන්න​.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,797
    1
    9,659
    113
    colombo
    Identity:23367037 said:

    Read the above post , it's for Toyyas like you lol
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මේකට අනුව කිරියේ ඉන්න ස්මාට් ම ටොයියා Ruchira55 :lol: