අද සමාජයට ඔබින ගීයක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    අද සමාජයට ඔබින ගීයක්

    "1987 ජුනි මාසයේ සිටි 1988 දෙසැම්බර් මාසය දක්වා 250 වරක් රංග ගන වූ පවන නැමති ඒකපුද්ගල ගී ප්‍රසංගයෙහි ආ ගීතයක්"

    බලන්න කොතරම් අර්ථාන්විත ගීතයක් ද කියලා........

    පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: විශාරද ගුණදාස කපුගේ
    ගායනය: විශාරද නන්දා මාලනි


    බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
    සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....


    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
    දැකොත් කුළ නොදු‍ටු උන් පණ පිළිපදිනු
    වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු


    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
    කසයෙන් තලා හිස පලදා ක‍ටු ඔ‍ටුනු
    ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....

    රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
    මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
    නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!


     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....

    වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    "1987 ජුනි මාසයේ සිටි 1988 දෙසැම්බර් මාසය දක්වා 250 වරක් රංග ගන වූ පවන නැමති ඒකපුද්ගල ගී ප්‍රසංගයෙහි ආ ගීතයක්"

    බලන්න කොතරම් අර්ථාන්විත ගීතයක් ද කියලා........

    පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය: විශාරද ගුණදාස කපුගේ
    ගායනය: විශාරද නන්දා මාලනි


    බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
    සැඩොලා උනත් සුදනෙකු නම් පු‍ටුව දෙනු
    හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
    දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....


    බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
    දැකොත් කුළ නොදු‍ටු උන් පණ පිළිපදිනු
    වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
    වැදි බණ දෙසන සඟ ඝන වුව පි‍ටුදකිමු


    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
    කසයෙන් තලා හිස පලදා ක‍ටු ඔ‍ටුනු
    ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....

    රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
    මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
    නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
    වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!



    පට්ට පුතී!
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,142
    36,133
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩේ සුපිරි සොන්ග්ස් යල් පනින්නේ නැ....

    මන් ඇහුව මේ සේරම පවන අපේ තාත්ත ගාව thiyenawa...

    මේවා දැක්කම යුටිඋබ් ගිහින් පරණ මතක අලුත් කරන එනවා....

    සුපිරි බොක්ක...

    රේප් ++++++++++++
     
    • Like
    Reactions: 001flyD

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,236
    18,902
    113
    අදාල නෑනේ
    මේව දාල ස්මාර්ට් බයියන්ගෙයි, ස්මාර්ට් ටොයියන්ගෙයි හිත් බිඳින්නෙපා බන් :eek:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    අඩේ සුපිරි සොන්ග්ස් යල් පනින්නේ නැ....

    මන් ඇහුව මේ සේරම පවන අපේ තාත්ත ගාව thiyenawa...

    මේවා දැක්කම යුටිඋබ් ගිහින් පරණ මතක අලුත් කරන එනවා....

    සුපිරි බොක්ක...

    රේප් ++++++++++++

    ow machan eka attha :)

    මෙහෙම සිංදු ආයේ හැදෙන්නෑ.
    පට්ට රෙප්..

    eka attha



    me album eka ona ayata me link eken download karaganna puluwan

    https://drive.google.com/uc?id=0B6KDVsu3hVJXRXZFY1ZvNV8yc2M&export=download
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
    පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
    කසයෙන් තලා හිස පලදා ක‍ටු ඔ‍ටුනු
    ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....
    [


    :yes::yes::yes:​