අද සමාජයට ඔබින ගීයක්
"1987 ජුනි මාසයේ සිටි 1988 දෙසැම්බර් මාසය දක්වා 250 වරක් රංග ගන වූ පවන නැමති ඒකපුද්ගල ගී ප්රසංගයෙහි ආ ගීතයක්"
බලන්න කොතරම් අර්ථාන්විත ගීතයක් ද කියලා........
පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගායනය: විශාරද නන්දා මාලනි
බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
දැකොත් කුළ නොදුටු උන් පණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන වුව පිටුදකිමු
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු
ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....
රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!
"1987 ජුනි මාසයේ සිටි 1988 දෙසැම්බර් මාසය දක්වා 250 වරක් රංග ගන වූ පවන නැමති ඒකපුද්ගල ගී ප්රසංගයෙහි ආ ගීතයක්"
බලන්න කොතරම් අර්ථාන්විත ගීතයක් ද කියලා........
පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගායනය: විශාරද නන්දා මාලනි
බමුණා උනත් දුදනෙකු නම් බිම හොවනු
සැඩොලා උනත් සුදනෙකු නම් පුටුව දෙනු
හෙළයා වුනත් ජඩයෙකු නම් පහර දෙනු
දෙමළා උනත් විරුවකු නම් ගරු කරනු....
බුදු හිමි ජේසු හිමි නබි හිමි වැද පුදනු
දැකොත් කුළ නොදුටු උන් පණ පිළිපදිනු
වැදි බණ මැදින් මුණි බණ තොරා අසනු
වැදි බණ දෙසන සඟ ඝන වුව පිටුදකිමු
සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනු
පාවා දෙන එවුන් මුණට කෙළ ගසනු
කසයෙන් තලා හිස පලදා කටු ඔටුනු
ජනයා අභිමුවෙ උන් නිරුවත් කරමු....
රජෙකුගේ වුවත් වරදට කෑ මොර ගසනු
මොර දෙන මුවේ රන මී පැණි ඉවත ලනු
නිවරදි කරනු බැරි රජු නෙරපා හරිනු
වරදට කිපෙනු සටනට වැද ජය ලබනු...!!!
Last edited:


adenna deeela tyenawa e kale