ජෙප්පනි! විජෙවීර හොයා දිපල්ලා

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ජෙප්පනි! විජෙවීර හොයා දිපල්ලා

    36339972_2115799562009581_7108873943846486016_o.png.jpg

    කිරියෙ ඉන්න හැමදේටම දාර්ශනික ටෝක් දීගෙන එන ජේවීපී උන් ... වරෙව් වරෙව් පෝලිමට.. තොපෙ මහ එකාට වෙච්ච දේ හොයලා දීපියව්... රට හදන්න කතාව... මහ එකාට වෙච්ච දේ හොයාගන්න බැරි මහ ලොකු ජෙප්පෝ...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අහල තියෙන විදියටනම් බාගෙට වෙඩි කාල පනපිටින් අදාහනාගාරයේ අවසන් ගමන් ගියා කියල කියන්නෙ..ජීවතුන් අතර නැතුව ඇති.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඔට පිස්සුද උන්ට අනික් වුන්ට වෙච්ච දේවල් හොයන්න තියනෙවා:yes:

    ගෙදර දේවල් වලට වැඩිය...:sorry:
    ළිඳ ළඟ සංගමය මතක් වුනා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි නියම නඩුව, ජෙප්පො මීක් නැ, unp උන් හැගිලා.. :lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අහල තියෙන විදියටනම් බාගෙට වෙඩි කාල පනපිටින් අදාහනාගාරයේ අවසන් ගමන් ගියා කියල කියන්නෙ..ජීවතුන් අතර නැතුව ඇති.

    මනුෂ්‍යය ඝාතනයක් ද ?:shocked:
    මරණ සහතිකයක් රජයෙන් නිකුත් කරල ද ?:sorry:
    මරලා නම් කවුද අණ දුන්නේ...:eek:
    එහෙම කරන්න පුළුවන්ද :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මනුෂ්‍යය ඝාතනයක් ද ?:shocked:
    මරණ සහතිකයක් රජයෙන් නිකුත් කරල ද ?:sorry:
    මරලා නම් කවුද අණ දුන්නේ...:eek:
    එහෙම කරන්න පුළුවන්ද :sorry:

    ඇඩ්‍රස් නැතුව ඇති..අල්ලපු ගෙදර එකා ගැන තරහට,බොරුවට ජෙප්පෙක් කියල ඔත්තුව දුන්නම එදා රෑම උස්සල නඩුවත් අහල බෙල්ලට ටයර් එකක් දාල උදේ පිච්චෙන ක්‍රමයක්නෙ තිබ්බ කියන්නෙ..50000ක් වගේ ගානකට ඔහොම උනා මම හිතෙන්නෙ. :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,953
    40,799
    113
    ප්‍රභාකරන්ගෙයි විජේවීරගෙයි ලොකු වෙනසක් නෑ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ප්‍රභාකරන්ගෙයි විජේවීරගෙයි ලොකු වෙනසක් නෑ.

    තුවක්කු එහෙම අරන් සෙල්ලම් දාපු නිසා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සලකා මර්ධනය කරා කියලද කියන්නෙ..වැඩි හරියක් සැකයට,අදාල නැති මිනිස්සු තමා එක රැයින් මැරෙන්ඩ ඇත්තෙ නඩු නැතුව.:rolleyes:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රටට සත පහක වැඩක් නොකරන කාලකන්නි ජෙප්පෝ :angry::angry:

    දැන් හාමු එක්ක ඩිල් දාගෙන ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ.. මීක් නෑ :yes::yes::yes:

    ඕකුන් බැඳුම්කරෙනුත් සල්ලි අරගෙන නේද ? :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,953
    40,799
    113
    ඔව් උබලට අනුව දෙන්නම මහත්තුරු... :lol::lol::lol::lol:

    :love::love:

    තුවක්කු එහෙම අරන් සෙල්ලම් දාපු නිසා ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සලකා මර්ධනය කරා කියලද කියන්නෙ..වැඩි හරියක් සැකයට,අදාල නැති මිනිස්සු තමා එක රැයින් මැරෙන්ඩ ඇත්තෙ නඩු නැතුව.:rolleyes:

    අහිංසකයොත් මැරෙන්න ඇති. කරන්න දෙයක් නෑ රට විනාශ කරන උන්ව තිඹිරිගෙයිම ඉවරයක් කර නොදැමීමේ විපාක තමයි. විජේවීර හොඳ මීටරයක්. කරන්න දෙයක් නෑ ඌ ඒක යෙදෙව්වෙ වැරදි පැත්තකට. කොහොම හරි කාලකන්නි ටික අතුගෑවිලාම ගියා. ඉතිරි වෙච්ච උන්ටික පාඩමක් ඉගෙන ගත්තා. උන් තාම ආයුධ අතට ගත්තෙ නෑ. ගන්න එහෙකුත් නෑ කියලා හිතෙනවා. පා.මේ ක්‍රමයට වඩා වි.ජ්නාධිපති ක්‍රමයෙන් ගොඩක් වේගවත්ව වැඩ කරන්න පුළුවන්. විශේෂයෙන් රටේ සාමය පවත්වාගන්න ඕන උනාම ගන්න ඇක්ශන් එහෙම. උන් දන්නවා මේ විධායක ජනාධිපති ධූරය එක්ක සෙල්ලම් කරන්න ගියොත් වෙන දේ. පා.මේ ඉතින් වටේ ගිහින් අත් උස්සනකොට බබා හම්බෙලා ඉවරයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජෙප්පො කුරුට්ටො ජනිපේ ඔක්කොමල එක වල්ලෙ පොල් විවිධ මලුවල තියෙන....
    විජේවීරගේ ගෑණිට දැන් හරි මිනිහා මතක් වෙලා තියෙනවා..... ඇයි යකෝ මෙච්චරකල් වෙන මිනිහෙක් ඉඳියද මිනිහට උනදේ හොයන්නේ නැතුව හිටියේ...

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔරුවල බන්දුයි විජේවීරයි එකම බැච්1 ඉදියෙ රශියාවේ..
    ඔරුවල බන්දු පත්තරේට ලිව්වා විජේවීරගේ කතාව... පිස්සු හැදෙනවා බං ඒව කියවද්දි...
    විජේවීර පණපිටින් පුලුස්සල මරල තියෙන්නේ සතෙක් වගේ...
    එහෙම නොමර නඩුවක් කාරිය අහල වැදගත් විදියට මරන දඩුවම දෙන්න තිබ්බා..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ජෙප්පො කුරුට්ටො ජනිපේ ඔක්කොමල එක වල්ලෙ පොල් විවිධ මලුවල තියෙන....
    විජේවීරගේ ගෑණිට දැන් හරි මිනිහා මතක් වෙලා තියෙනවා..... ඇයි යකෝ මෙච්චරකල් වෙන මිනිහෙක් ඉඳියද මිනිහට උනදේ හොයන්නේ නැතුව හිටියේ...

    එ අය හිටියේ නිවාස අඩස්සියේ වගේ නෙද අර නෙවි ගෙවල් වල,තාම ගෙයක් දොරක් නැ මම හිතන්නෙ ජිවත් වෙන්නත්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,953
    40,799
    113
    ජෙප්පො කුරුට්ටො ජනිපේ ඔක්කොමල එක වල්ලෙ පොල් විවිධ මලුවල තියෙන....
    විජේවීරගේ ගෑණිට දැන් හරි මිනිහා මතක් වෙලා තියෙනවා..... ඇයි යකෝ මෙච්චරකල් වෙන මිනිහෙක් ඉඳියද මිනිහට උනදේ හොයන්නේ නැතුව හිටියේ...

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජෙප්පො කුරුට්ටො ජනිපේ ඔක්කොමල එක වල්ලෙ පොල් විවිධ මලුවල තියෙන....
    විජේවීරගේ ගෑණිට දැන් හරි මිනිහා මතක් වෙලා තියෙනවා..... ඇයි යකෝ මෙච්චරකල් වෙන මිනිහෙක් ඉඳියද මිනිහට උනදේ හොයන්නේ නැතුව හිටියේ...

    වන්දියක්වත් ඕනේ වෙලාද :shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පො කුරුට්ටො ජනිපේ ඔක්කොමල එක වල්ලෙ පොල් විවිධ මලුවල තියෙන....
    විජේවීරගේ ගෑණිට දැන් හරි මිනිහා මතක් වෙලා තියෙනවා..... ඇයි යකෝ මෙච්චරකල් වෙන මිනිහෙක් ඉඳියද මිනිහට උනදේ හොයන්නේ නැතුව හිටියේ...

    දන්න දේවල් ඉතා සීමිතයි වගේ විජේවීරගෙ අතුරුදහන් වීමෙන් පස්සෙ ඒ පවුලට මොකද උනේ කියල පොඩ්ඩක් හොයල කමෙන්ට් දාපන්...නැත්තන් පඩි ටෝක් එකෙන් වැඩක් නැති වෙනව.. :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උට වෙච්ච දේවල් නම් මදි තව වෙන්න තිබ්බේ :P
    ඌ හින්ද මැරිච්ච අනිත් මිනිස්සු ගැන කවුද හොයන්නේ ටයර් උඩ පිච්චුව උන්ට මරණ සහතික දෙන්නේ කවුද පිස්සු ගැනියෙක්