IQ OPTION

vidumine

Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    මමත් IQ OPTION එක කරලා බලන්න හිතුවා..
    දැනට කරන අය පොඩි සප් එකක් දෙනවද කරන් යන්න..
    :yes::yes::yes::yes:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    John Snow123

    Member
    Apr 21, 2018
    92
    11
    0
    දැන් com bank එකෙන් skrill එක බ්ලොක් කරලා තිබ්බ අවුල හරිද? මාත් demo එකෙන් පුරුදු වෙලා real money දාල පටන් ගන්න ඔක්කොම කරලා බැලින්නන් ආණ්ඩුවෙන් අහිංසක අපිට හුකෝල ගිහිල්ල
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    දැන් com bank එකෙන් skrill එක බ්ලොක් කරලා තිබ්බ අවුල හරිද? මාත් demo එකෙන් පුරුදු වෙලා real money දාල පටන් ගන්න ඔක්කොම කරලා බැලින්නන් ආණ්ඩුවෙන් අහිංසක අපිට හුකෝල ගිහිල්ල

    Sampath, hnb puluwanlu
    Poddak balanda
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,232
    12,472
    113
    Piliyandala
    මමත් බොහොම ඉවසසීමෙන් පටන් ගත්ත බන්, ඩොලර් 30ක් විතර Easy Cash වලින් ගත්ත, පස්සේ එක දිගට කෙළවෙන්න ගත්ත. මම වැඩේ පොඩ්ඩක් නැවැත්තුවා දැන් ස්ක්‍රිල් එකට කොමර්ෂල් බෑන්ක් එකෙන් සල්ලි දන්නා බැරිද ? දන්නා එකෙක් කියපල්ලා
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    දැන් com bank එකෙන් skrill එක බ්ලොක් කරලා තිබ්බ අවුල හරිද? මාත් demo එකෙන් පුරුදු වෙලා real money දාල පටන් ගන්න ඔක්කොම කරලා බැලින්නන් ආණ්ඩුවෙන් අහිංසක අපිට හුකෝල ගිහිල්ල

    mamath sampath eken thama karanna baluwe
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai bn ubala okkoma binary option karanna hadadanne oken kauruhari goda gira ekek innawada ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මමත් බොහොම ඉවසසීමෙන් පටන් ගත්ත බන්, ඩොලර් 30ක් විතර Easy Cash වලින් ගත්ත, පස්සේ එක දිගට කෙළවෙන්න ගත්ත. මම වැඩේ පොඩ්ඩක් නැවැත්තුවා දැන් ස්ක්‍රිල් එකට කොමර්ෂල් බෑන්ක් එකෙන් සල්ලි දන්නා බැරිද ? දන්නා එකෙක් කියපල්ලා

    Withdrawal puluwan
    Deposit karanna be
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Binary kiyanne godak amaru deyak..hama ekama oka suduwak wage patan ganna nisa thamia me kelawela thiyienne..dan card blocked. thamanta bari dewal karanan epa.. aduma gane 1 year wath yanawa oka agata ganna.hodata puluwan wennakal demo karanna. Binary hamotama baha..95% lose ekath terum ganna