NY TIMES

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
36508551_2110225502583667_3408316403487342592_n.jpg
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Font එක චොර. Foot බෝලයක් දැම්මේ ඇයි?



    backround ekak dala akuru atawanna
    paid ewa ahawal ekatada bn:(
    Paid Photoshop ලැබුනම MS. Paint වැඩ කරන අඩු කුලේ එවුන් ට පඩි ගෙවන්නේ රටේ සල්ලි වලින් ද?
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    Muta laksha ganan wiyadam karala laptop , Photoshop aran denne aparade..:lol:

    Font එක චොර. Foot බෝලයක් දැම්මේ ඇයි?



    Paid Photoshop ලැබුනම MS. Paint වැඩ කරන අඩු කුලේ එවුන් ට පඩි ගෙවන්නේ රටේ සල්ලි වලින් ද?


    backround ekak dala akuru atawanna
    paid ewa ahawal ekatada bn:(

    Mokada yako background ekata football 2k dala tiyenne? Too cheap ban..:eek:
    අපේ ටැක්ස් සල්ලි කාබාසිනියා කරන්නේ මුන්.


    මූ කරන එකම වැඩේ උදේ පාන්දර නැගිටින එක මේවා දාන්න.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    New York Time කියන්නේ නම් නිව්යෝර්ක් වෙලාව. The New York Times කියල නම් පත්තරයක් තියනවා ඇමරිකාවේ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ කොමා දාල මොකෝ හැම තැනම ගොතයක්වත්ද මේක හදපු එක්කෙනාට :oo:


    උබයි රොටයි හදන ඒවා දැක්ක නම්
    උබලව ආය එවන්නේ නෑ ඔකුං
    මුට පයින් ගහල එලවන්නේ :lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ ටැක්ස් සල්ලි කාබාසිනියා කරන්නේ මුන්.


    මූ කරන එකම වැඩේ උදේ පාන්දර නැගිටින එක මේවා දාන්න.


    කාබාසිනියා කරලා දාන එක බලපන්කො
    දුකේ බැ අපිටම :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    New York Time කියන්නේ නම් නිව්යෝර්ක් වෙලාව. The New York Times කියල නම් පත්තරයක් තියනවා ඇමරිකාවේ.

    :lol: :lol: :lol: වලක් කපා ගෙන වැලලියයුතු සීං එකක් කියහංකො :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උබයි රොටයි හදන ඒවා දැක්ක නම්
    උබලව ආය එවන්නේ නෑ ඔකුං
    මුට පයින් ගහල එලවන්නේ :lol:
    පොටෝ හදන එකට අමතරව වෙන වෙන සුදුසුකමුත් ඕනේ ඇති නෙව ඒවා නෑ අපි ගාව :baffled:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි නිව් යෝක් ටයිම් කැල්කියුලේටරයක්ලුද ?