ජෙප්පනි! විජෙවීර හොයා දිපල්ලා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උට වෙච්ච දේවල් නම් මදි තව වෙන්න තිබ්බේ :P
    ඌ හින්ද මැරිච්ච අනිත් මිනිස්සු ගැන කවුද හොයන්නේ ටයර් උඩ පිච්චුව උන්ට මරණ සහතික දෙන්නේ කවුද පිස්සු ගැනියෙක්

    ඇයි බන් විජේවීරට මානව හිමිකම් කියල එකක් නැද්ද එක්නැලිගොඩට විතරද මානව හිමිකම් තියෙන්නෙ... :lol::lol::lol::lol::lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඇයි බන් විජේවීරට මානව හිමිකම් කියල එකක් නැද්ද එක්නැලිගොඩට විතරද මානව හිමිකම් තියෙන්නෙ... :lol::lol::lol::lol::lol::lol:

    නෑනේ කැරලි ගහන්නේ පවතින නීතියෙන් පිට පවතින රජයට විරුද්දව.මානව හිමිකම් තියෙන්නෙත් රටේ පවතින නීතියට.
    විජේවීරව මරණ එකත් ප්‍රබාකරන් මැරුව වගේ තමයි මරණය අයිති වෙන්නෙත් යුද්දෙට නැත්නම් කැරැල්ලේම කොටසක්.
    එක්නැලිගොඩ කොහොමටවත් ඒ පැත්තට දාන්න තියා හිතන්නවත් බැහැ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දන්න දේවල් ඉතා සීමිතයි වගේ විජේවීරගෙ අතුරුදහන් වීමෙන් පස්සෙ ඒ පවුලට මොකද උනේ කියල පොඩ්ඩක් හොයල කමෙන්ට් දාපන්...නැත්තන් පඩි ටෝක් එකෙන් වැඩක් නැති වෙනව.. :lol::lol:
    විමලයා මොකද කිව්වේ එයා ගැන... විමල් කියන්නෙ විජේවීරගේ ගෝලයෙක්නේ....
    ඇමතියෙක්වෙලා ඉඳියට ඒ ගෑණිගේ ම්නිහා හොයාගන්න හෙල්ප් කරලා නෑනේ...
    අපි ඉතින් ඔය මිනිස්සු ගැන නිව්ස් වලට මොනා හරි කිව්වොත් දැනගන්නව විතරනේ...
    මොනා උනත් ගෑණිට මින්හා මතක් වෙලා දැන් හරි හොයන්න හිතුන එක හොඳයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නෑනේ කැරලි ගහන්නේ පවතින නීතියෙන් පිට පවතින රජයට විරුද්දව.මානව හිමිකම් තියෙන්නෙත් රටේ පවතින නීතියට.
    විජේවීරව මරණ එකත් ප්‍රබාකරන් මැරුව වගේ තමයි මරණය අයිති වෙන්නෙත් යුද්දෙට නැත්නම් කැරැල්ලේම කොටසක්.
    එක්නැලිගොඩ කොහොමටවත් ඒ පැත්තට දාන්න තියා හිතන්නවත් බැහැ.

    එක්නැලිගොඩ අතුරුදහන් උනා කියන්නෙත් යුද්දෙ අතරනෙ..එතකොට ???? එකෙක්ට මානව හිමිකම් අනිකට නැ ඒක මාර වැඩක්නෙ.. :lol::lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    එක්නැලිගොඩ අතුරුදහන් උනා කියන්නෙත් යුද්දෙ අතරනෙ..එතකොට ???? එකෙක්ට මානව හිමිකම් අනිකට නැ ඒක මාර වැඩක්නෙ.. :lol::lol:

    ඔව් අපේ ආච්චි මැරුනෙත් යුද්දේ කාලේ උඹ කියන විදියට අපේ ආච්චිටත් මානව හිමිකම් නෑ පට්ට මොලේ උබේ නම් :lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එක්නැලිගොඩ අතුරුදහන් උනා කියන්නෙත් යුද්දෙ අතරනෙ..එතකොට ???? එකෙක්ට මානව හිමිකම් අනිකට නැ ඒක මාර වැඩක්නෙ.. :lol::lol:

    ඔව් අපේ ආච්චි මැරුනෙත් යුද්දේ කාලේ උඹ කියන විදියට අපේ ආච්චිටත් මානව හිමිකම් නෑ පට්ට මොලේ උබේ නම් :lol::lol::lol:

    :lol::lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    විජේවීරව මරාලා ඉවරයි. ආයේකොහේ හොයන්නද​? පනඇද ඇද ඉද්දි මිනී පුච්චන පෝරණුවට විසි කරලා තියෙන්නෙ. ඒක ඇහින් දැක්ක උනුත් ඉන්න්වා. පුලුවන් එකෙක් පහුගිය කාලේ මව්බිම වගේ පත්තර වල විජේවීරගේ අන්තිම කාලේ ගැන ගිය ආටිකල්ටික මුන්ට බලන්න ගිහින් දෙන්න​.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    තෝරදෙනිය,මුතාලිෆ් වැනි හමුදා නායකයින් විසින් සිසිල් වෛද්‍යරත්නගේ අණ පරිදි .....ඕනෙ නෑ ඉතුරු ටික, ජාතික වීරයන්ට අපහාසයක් විය හැක.