[NEED] Whiskey 1L Bottles

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    පිටරට මොනවා හරි හොඳ විස්කි 1L බෝතල් 5-6ක් වගේ ඕනේ මේ මාසේ 20ට කලින්
    රු.3000 හෝ 3000ට අඩුවෙන් නම් ගොඩක් හොඳයි.

    VAT69, Highland Queen, River Queen හරි වෙන හොඳ brand තියෙනවා නම් කියපල්ලකෝ.
    Duty free ගන්න පුළුවන් කෙනෙක් හරි රට ඉඳන් එන කෙනෙක් හරි උදව් කරපන් :yes::love:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    3ta aduwen nam ganna beri wevi bro. local whiskey ekak ganin. Rs: 2300 - 2400 wage wenne.


    WK102.jpg
    2Q==


    index.jpg


    11.gif
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    3ta aduwen nam ganna beri wevi bro. local whiskey ekak ganin. Rs: 2300 - 2400 wage wenne.


    WK102.jpg
    2Q==


    index.jpg


    11.gif

    old keg 2 එක නම් අවුලක් නෑ VA black හොඳයිද? ගැහුවම ඔලුවේ කැක්කුම එහෙම එන්නේ නැතුව ඇති නේ?
    3500ට අඩුවෙන් හරි කමක් නෑ රට විස්කි බ්‍රෑන්ඩ් නැද්ද
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඔය තියෙන්නේ යකෝ තෝ ගලක් ගන්න කිව්වේ :angry:
    VAT69 බෝතල් ටිකක් අරන් දියන්කෝ බං දැන් නම් මීට වඩා ගණන් ඇති නේද? 3000ට වගේ ගන්න බැරිද? :D


    Dan 3000ta ganna ba machan. Dutyfree price adu wunata eka resell karana kena aduwata denne na. 3500 + thamai. Uba koheda inne?