NEED Whiskey Bottles

Hinna

Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    මචංලා 3000-4000 අතර වගේ ගන්න පිටරට විස්කි ජාති නැද්ද බෝතල් දෙකක් විතර හොයාගන්න
    VAT69, Label 5, Bacardi වගේ තමා බැලුවේ ඔරිජිනල් ඒවා වෙන්න ඕන ඉන්දියන් ගහන එක එපා
    කාගේ හරි ළඟ විකුණන්න තියෙනවා නම් කියපන් අද හෙටම ගන්නවා
    ලබන මාසේ 25ට කලින් ඕනේ
     
    • Like
    Reactions: Ithika mithika

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,938
    1,031
    113
    Homagama
    celebrating the deaths ? :dull:

    මේක මාර වැඩක්නේ යකෝ මිනිස්සු මැරුණා කියලා අනිත් මිනිස්සු නොකා නොබී මැරෙන්නද කියන්නේ දැන් එතකොට කසාද බඳින්න හිටපු උන් වෙඩින් කැන්සල් කරන්න එපැයි...:angry::angry:


    ලබන මාසේ 25ට කලින් ඕනේ
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක මාර වැඩක්නේ යකෝ මිනිස්සු මැරුණා කියලා අනිත් මිනිස්සු නොකා නොබී මැරෙන්නද කියන්නේ දැන් එතකොට කසාද බඳින්න හිටපු උන් වෙඩින් කැන්සල් කරන්න එපැයි...:angry::angry:

    :P
    සෙනාල් නේද මේ :P
    ඔයා සෙනාල් නං කොහොමත් ඕක හොයන්නෙ මිනිස්සු මැරුණ එක සමරන්නනෙ බීපං බීපං :yes: