Paypal account 2018

megaboy

Member
May 31, 2018
10
1
0
මචන් කවුරු හරි ඉන්නවද paypal වලින්සල්ලි paypal අකවුන්ට් එකට ගන්න අය?

ඉස්සර නම් philiphine වලින් අකවුන්ට් එක හැදුවම හරි.

ඒත් දැන් ඒකට හදන කොට එහෙම ඉල්ලනවා.

මේකට විසදුමක් නැද්ද?

මන් ebay sellingකරන්න තමයි paypal එකක් හදන්න හැදුවෙ

:oo::oo::oo::oo::oo::oo::oo::oo:
 
  • Like
Reactions: 7204

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඇයි සල්ලි විත්ද්‍රව් කරන්න බැරිද කාර්ඩ් එකට ?
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් කවුරු හරි ඉන්නවද paypal වලින්සල්ලි paypal අකවුන්ට් එකට ගන්න අය?

    ඉස්සර නම් philiphine වලින් අකවුන්ට් එක හැදුවම හරි.

    ඒත් දැන් ඒකට හදන කොට එහෙම ඉල්ලනවා.

    මේකට විසදුමක් නැද්ද?

    මන් ebay sellingකරන්න තමයි paypal එකක් හදන්න හැදුවෙ

    :oo::oo::oo::oo::oo::oo::oo::oo:

    monawada uttto illanne? :confused:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මොකද්ද එන error message එක? screenshot එකක් දාපන්