Paypal සම්බන්ධයෙන් උදව්වක්

shenat

Well-known member
  • May 13, 2007
    59,108
    87,731
    113
    ආශ්චර්යමත් රටක
    Yes. කිසිම Idea එකක් නෑ ඇයි පිලිපීන් ම තෝරගන්නෙ කියල මට නම්.. එතනින් එහාට ටික දන්නව. ඒත් ඇයි පිලිපීන්ම. ඒක දන්නෙ නෑ. :lol:

    මොකෙක් හරි එකෙක් මුලින් පිලිපින් දාලා ට්‍රයි කරන්න ඇති. ඒක හරිගියාම ඌ තව කෙනෙකුට කියනවා, ඔහොම කටින් කට ගිහින් දැන් මුලින්ම කරපු එකාගෙන් ඇහුවොත් ඇයි පිලිපින් ගත්තෙ කියලා ඌ දන්නෙත් නැතුව ඇති 😁😁
     
    • Haha
    Reactions: sajith.xp.pk

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,642
    1,546
    113
    මොකෙක් හරි එකෙක් මුලින් පිලිපින් දාලා ට්‍රයි කරන්න ඇති. ඒක හරිගියාම ඌ තව කෙනෙකුට කියනවා, ඔහොම කටින් කට ගිහින් දැන් මුලින්ම කරපු එකාගෙන් ඇහුවොත් ඇයි පිලිපින් ගත්තෙ කියලා ඌ දන්නෙත් නැතුව ඇති 😁😁
    meka nm atthak wage :lol:
     
    • Haha
    Reactions: shenat

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,668
    2,161
    113
    ඒ කියන්නෙ Transactions වෙලා තියෙන විදිය. ඒක එක රටාවකට තිබ්බම හරි. Disputes අරව මේව නැතුව Genuine product එකකට paypal use කරල බලන්න මලාට limit වෙන්නෙ නෑ. මගේ PP එක 2014 හැදුවෙ. අද වෙනකන් Limit වෙලා නෑ. තාම වැඩ. ඕනම ගානක් Receive & withdraw කරන්න පුළුවන්.
    Machan, Man UAE wala kenek ge namta uge details dala paypal ekak hadala money receving A/C ekata Sri Lankan ekak add karoth awulda?

    naththan UAE bank ekak ma add karala all genuine vidihata karala money ehetama receive karoth , eth limit wena seen anam manam thiyenawada?
    personnel payments eddi.

    poddak kiyapan, BIG HelP
     
    • Like
    Reactions: noBody2k18

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,184
    4,405
    113
    Sri Lanka
    Machan, Man UAE wala kenek ge namta uge details dala paypal ekak hadala money receving A/C ekata Sri Lankan ekak add karoth awulda?

    naththan UAE bank ekak ma add karala all genuine vidihata karala money ehetama receive karoth , eth limit wena seen anam manam thiyenawada?
    personnel payments eddi.

    poddak kiyapan, BIG HelP

    eka parak karalama balanna ona. UAE kohomada kiyanna danne ne. philipines nam weda