Yes. කිසිම Idea එකක් නෑ ඇයි පිලිපීන් ම තෝරගන්නෙ කියල මට නම්.. එතනින් එහාට ටික දන්නව. ඒත් ඇයි පිලිපීන්ම. ඒක දන්නෙ නෑ.![]()
මොකෙක් හරි එකෙක් මුලින් පිලිපින් දාලා ට්‍රයි කරන්න ඇති. ඒක හරිගියාම ඌ තව කෙනෙකුට කියනවා, ඔහොම කටින් කට ගිහින් දැන් මුලින්ම කරපු එකාගෙන් ඇහුවොත් ඇයි පිලිපින් ගත්තෙ කියලා ඌ දන්නෙත් නැතුව ඇති