මචන් කවුරු හරි ඉන්නවද paypal වලින්සල්ලි paypal අකවුන්ට් එකට ගන්න අය?
ඉස්සර නම් philiphine වලින් අකවුන්ට් එක හැදුවම හරි.
ඒත් දැන් ඒකට හදන කොට එහෙම ඉල්ලනවා.
මේකට විසදුමක් නැද්ද?
මන් ebay sellingකරන්න තමයි paypal එකක් හදන්න හැදුවෙ
![]()

yako ahana de pahadiliwa ahapan.monawada illane?
monawada uttto illanne?![]()
ඇයි සල්ලි විත්ද්‍රව් කරන්න බැරිද කාර්ඩ් එකට ?
ඒ රටෙ කියලා පෙන්නන පුලුවන් දෙවල් බන්. id card,driving license
paypal ekak hdaganna ba bn withdraw krna