කිසිම ඒශියන් ටීම් එකක් මේ ග්රවුන්ඩ් එකේ ටෙස්ට් එකක් දිනලා නැහැ
Bowlers have done the trick....

කිසිම ඒශියන් ටීම් එකක් මේ ග්රවුන්ඩ් එකේ ටෙස්ට් එකක් දිනලා නැහැ

I think this is the test win after double win against PAK
Cric info eke balli Kusal Mendis out wechcha gaman damma hedding ekak Holder seal the series win for WI kiyala mulin![]()


පවු බන්,
With this victory, Sri Lanka complete a sequence of four overseas Test tours, each of which they have performed creditably in. They had won against Pakistan last year, drawn two Tests in India (though they lost the series 1-0), won in Bangladesh, and now drawn a difficult seam-dominated series in the West Indies. Had they not wasted two hours protesting the ball-tampering charge in St Lucia, they might even have returned with the trophy.
බලපන් අන්තිමට දාපු හින්ට් එක.



ai kawadda match
Mulinma ai TestdaSouth Africa tour of Sri Lanka, 2018
5 ODIs, 2 Tests, 1 T20 . Jul 07-Aug 14

මාලිංග අන්න කැනඩාවට ගිහින් ක්රිකට් ගහන්න![]()


ඌව කපන එවුන්ට හොද වැඩේ 
බංගලියෝ 43 ට අවුට් වෙලා නේද වෙස්ට් ඉන්ඩිස් වල හූ හූඅපි හොඳයි නෙ බලන් ගියාම
![]()