දැන් ඉන්නන ගොඩක් කෙල්ලො බදල අවරුදු 2,3 ගියත් කොල්ලට කතා කරන්නෙ අයිය කියල. උබල කෝමද වයිට කතා කරන්නෙ, වයිෆ් කෝමද කතා කරන්නෙ? දාගෙන පලයල්ල:D මමනම් කැමති බබා කියල කතා කරන්න