Wife katha karana widiya

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් ඉන්නන ගොඩක් කෙල්ලො බදල අවරුදු 2,3 ගියත් කොල්ලට කතා කරන්නෙ අයිය කියල.
    උබල කෝමද වයිට කතා කරන්නෙ, වයිෆ් කෝමද කතා කරන්නෙ?
    දාගෙන පලයල්ල:D
    මමනම් කැමති බබා කියල කතා කරන්න
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • සමහර කෙල්ලො යාලු වෙලා ඉන්න කාලේ, කොල්ලට කියන්න ඕනි ඔක්කොම ජරා වචන ටිකයි, ලෝකෙම ඉන්න සත්තුන්ගේ නම් ටිකයි කියලා කතා කරනවා.කොල්ලත් රටේ නැති එක එක ඒවා කියලා කෙල්ලට කතා කරනව.එහෙම දෙන්නෙක් බැන්දම මොන නමින් කතා කරන්නද/කතා කරයිද කියලා කවුද දන්නේ ? :confused::confused:

    නෑ මං මේ නිකමට කිව්වේ...... :baffled::baffled:
     
    May 19, 2018
    612
    42
    0
    GF ta marry karala na. mata kiyanne name kallak short karala. nathnam baba.
    mamth kiyanne name kallak short karala. baba , sudu, kukku bunnu. sudu nona.