71k una. brand new type r kiyanne SR harida
WTF
this is not TYPE R
your using 1000cc civic turbo and modified to TYPE R



71k una. brand new type r kiyanne SR harida



WTF
this is not TYPE R
your using 1000cc civic turbo and modified to TYPE R![]()

SR kiyala.අනේ මගේ රෙද්දේ මොටිවෙට්, ඔය බිජ්ජවල් කොරල කොහෙද මිනිහෙක් වෙන්නේ. කව්ද පිළිගන්නේ. ඔහොම හම්බ කරන්න පුලුවන් සිරා වැඩ්ඩේක්නම්. මේ කිරියේ කොහෙද බං එහෙම එඋන්. ඉන්න උන්ගෙන් බාගෙට බාගයක් එලෝ මෙලෝ නැති එල්ලෙන්න වැල් හොයන අනාතයෝ.
ඔකේ විපාක තේරෙන්නේ දැන් නෙවෙයි. ඉස්සරහට. කසාදයක් බදින්න ගියාම තේරෙයි professional career එකක් නැතිකමේ දුක. (හදපානේ පන්නගෙන එන්න ඉන්නවනම් කමක් නැහැ. ඊට පස්සේ එන ප්‍රශ්න ඉතින් වෙනම සින් එකක්)
ෆිවර්,ඊබේ,amazon, ....වගේ ඒවගෙන් පව්ලක් නඩත්තු කරන්නවත්, Professional Career එකක් develop කරනවා කියන්නේ කරන්න අමාරු වැඩක්. මේවා හොදයි පොඩි අතේ වියදමට පෙටි කෑෂ් වගේ හොයන්න. දන්නා විදියටනම් එකත් ඉස්සරහට නැතිවෙයි. ආණ්ඩුවෙන් මේවා දැන් නවත්තන්න කතාකරගෙන යන්නේ. ICTA එකේ මගේ යාලුවෙක් කිව්වා උන්ගෙන් ඔයවගේ එකකට action Plan එකක් ඉල්ලලා කියල.
මේකේ ඉන්න පොඩි එවුන් මේ බොරු ගොන්පාර්ට් වලට රැවටෙන්නේ නැතුව තමුන්ගේ අනාගතේට ස්ථිර අඩිතාලමක් දාගන්න.
කරගෙන යන ජොබ් එක, course එක කරගන්නවා මිසක් මේ වගේ දේවල් නිසා කාලය නිරපරාදේ නාස්තිකරන්න එපා.
අනේ ෆකෝ මේ...
original account එකෙන් ඇවිත් post එකක් දාපන්කො
පස්සේ බැරිය මිනිහෙක් වෙන්න

ow yako eka thama kiwweSR kiyala.
SR is not worth of 7.1m
its below 6.3m
EX is the highest grade and between 6.6m to 7.0m
I'm new to TRSYou Guys are Legends
![]()
still not worth
but wish you all the best
I'm trying to follow up with the amazon affiliate thingy after seeing your thread. Time is the problem to me.
But who wouldn't like an extra source of income

It's not too much difficult. you can start. yah everyone likes extra income![]()
Cool. I will contact you if i need any advise. Keep up the good work

ado dekka alkoheda giye
![]()
innawa ban ehen mehen hota dala yanawa ithin, mekata awoth kudu gahuwa wage wedak karaganna nathi nisa wadiya enne na 
innawa ban ehen mehen hota dala yanawa ithin, mekata awoth kudu gahuwa wage wedak karaganna nathi nisa wadiya enne na
![]()

